Exchange Rates – 24th January

The average buying and selling rate of currencies issued by Central Bank of Sri Lanka for 24th January   Currency Buying Rate Selling Rate Australian Dollar 120.67 125.96 Canadian Dollar 121.76 126.51 Chinese Yuan (Renminbi) 23.53 24.68…

Read More

Railway strike called off

Locomotive Engine Drivers’ Union (LEDU) has decided to call off their strike after discussions with the General Manager of Sri Lankan Railways. LEDU Secretary Indika Dodamgoda said that the strike action was suspended as a…


තැපැල් ඡන්දය ලකුණු කිරීමට අමතර දින දෙකක්

ලබන පෙබරවාරී 10 වැනි දින පැවත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ හා නොහැකි වන තැපෑල් ඡන්ද සුදුසුකම් ලැබූවන්ට සිය තැපෑල් ඡන්දය ප්‍රකාශක කිරීමට ලබන පෙබරවාරි 1 සහ…


ශ්‍රී ලංකාවේ ග්‍රාම නාමාවලිය අලුත් කරයි

නවතම තොරතුරු ඇතුළත්කොට ශ්‍රී ලංකාවේ ග්‍රාම නාමාවලිය යාවත්කාලීන කිරීමට රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ගම්, නගර සහ මාර්ග රැසක් අලුතින් ඉදි වී තිබෙන අතර ඒවා රජය විසින් ගැසට් මගින් ද…


පද්මාවතීට ප්‍රේමය තහනම්ද ?

‘පද්මාවතී’ බොලිවුඩ් චිත්‍රපටයට විරෝධය පළ කරන හින්දු දක්ෂිනාංශික කණ්ඩායම්වල ආධාර කරුවන් විසින් ගුජරාට් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණ විනාශ කරමින් රථ වාහන ගිනිබත් කරන ලද බව ගුජරාට් පොලිසිය පවසයි. මෝටර්රථ සහ යතුරුපැදි ගිනිබත් කරනු ලැබීමෙන්අනතුරුව ඊයේ අඟහරුවාදා…


ළමා ශුභසාධන ආයතනයට ඇෆ්ඝන් ප්‍රහාරකයෝ කඩා පනිති

ඇෆ්ඝනිස්තාන් සන්නද්ධ ප්‍රහාරකයන් කණ්ඩායමක් ‘ජලාලාබාද්’ නගරයේ ළමා ශුභ සාධනය සඳහා වන ‘සේව් ද චිල්ඩ්රන්’ ජාත්‍යන්තර ආයතනයේ (Save the Children) කාර්යාලයට පහර දීමෙන් එක් පුද්ගලයකු මරණයට පත් වූ අතර අඩු තරමින් තවත් දොළොස් දෙනෙකුවත් තුවාල ලද…


“ඇමරිකා ෆස්ට්” තීරුබදු ආසියාවට බලපාවිද?

ආනයනික රෙදි සේදුම් යන්ත්‍ර සහ සූර්ය කෝෂ සම්බන්ධයෙන් වන මතභේදයට තුඩු දී ඇති තීරුබදු සඳහා ඇමරිකාවේ අනුමැතිය හිමිව තිබේ. ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉහත කී පියවර ගනු ලැබ ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “ඇමරිකාව පළමුව” (America…


“දූෂණය” ගැන මහින්ද රාජපක්ෂට නඩු පවරන්න – ජනාධිපති කොමිසම

පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ සිය ප්‍රචාරක කටයුතු සඳහා මුදල් නොගෙවා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN) යොදාගැනීම මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ “දූෂණය” සම්බන්ධ වැරදි එකක් හෝ කිහිපයක් කර ඇති බව බරපතල දූෂණ, වංචා විමර්ශනය කිරීමේ…



2018 ලෝක සෞඛ්‍ය දින සැමරුම ශ්‍රී ලංකාවේ දී – ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්

018 ලෝක සෞඛ්‍ය දිනය ශ්‍රී ලංකාවේ දී සමරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා පවසයි. 2018 ලෝක සෞඛ්‍ය දින සැමරුම සෑම වසරකම අප්‍රේල් හත් වන දින සැමරෙන අතර මෙවර තේමාව ”විශ්වීය…


අන්තර්ජාලය හරහා විශ්වවිද්‍යාල අයඳුම්කිරීමේ කාලය දීර්ඝ කරයි

2017 / 2018 අධ්‍යයන වර්ෂය සඳහා අන්තර්ජාලය හරහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අයඳුම්පත් භාරගැනීමේ අවසාන දිනය පෙබරවාරි 02දා දක්වා දීර්ඝ කොට ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙයි.


කම්කරුවන් පිරිසකට මුදල් වෙනුවට ගඩොලින් වැටුප්

චීනයේ ගඩොල් කර්මාන්තශාලාවක සේවකයන්ට ලබා දිය යුතු යුවාන් 90,000 ආසන්න හිඟ වැටුප් ගඩොල්වලින් ගෙවීමට එහි හිමිකරුවන් තීරණය කර තිබෙන බව වාර්තා වේ. කර්මාන්තශාලා තිහක රැකියා කරන කම්කරුවන් මෙම තීරණයට එකඟ වී තමන්ට ලැබිය යුතු යුවාන්…



හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න : ජනතාව වෙත ඉල්ලීමක්

අප්‍රේල් මාසය වන විට දැඩි ලේ හිඟයක් ඇතිවිය හැකි බැවින් තවදුරටත් ලේ දන්දෙන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. සෑම වසරකම මුල් මාස 4 තුළ ලේ දන්දීම අඩු බව නිරික්ෂනය වී ඇති බව…


පැණිබීම සමාගම් සහන ඉල්ලයි – සහන ලබා නොදෙන බවට සුව ඇමැතිගෙන් සහතිකයක්

අයවැය යෝජනා මගින් ක්‍රියාත්මක කළ පැණිබීම බෝතලවල ඇති සෑම සීනි ග්‍රෑම් එකකට සත 50 ක බද්දක් අය කිරීමේ වැඩපිළිවෙළට සහන ලබා දෙන ලෙස පැණිබීම සමාගම් ඉල්ලා ඇතත්, කිසිඳු සහනයක් ලබා නොදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා…


ප්‍රථම ජාතික සෞඛ්‍ය නාලිකාව එළිදකී

“Life TV” හෙවත් ජාතික සෞඛ්‍ය නාලිකාව ජාතියට දායාද කිරීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩි හෝටලයේ දී පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ…


බලාගෙනයි, ‘ගුවනින් අසූචි’!

උතුරු ඉන්දියාවේ ‘හර්යානා’ ප්‍රාන්තයේ ගමකට ඇද වැටුණ අයිස් ගුලියක් ගුවන් යානයක වැසිකිලියකින් නිකුත් වූ මිනිස් අපද්‍රව්‍ය තොගයක් විය හැකි බවට ඉන්දීය බලධාරීහු සැක කරති. කිලෝග්‍රෑම් 10-12 අතර ප්‍රමාණයක් බරැති එම අයිස් කුට්ටිය පසුගිය සෙනසුරාදා විශාල…





New Caledonian crows show how technology evolves

By Victoria Gill  Science correspondent, BBC News Tool-making crows have allowed us to see the first foundations of a technological breakthrough. New Caledonian crows spontaneously make hooks out of plant material, using them to “fish” for…


Pope Francis sorry for upsetting abuse victims

Pope Francis has apologised for remarks he made last week in Chile defending a bishop accused of covering up sexual abuse. He said he realised his words hurt many, but repeated his belief that Chilean…


නිරෝගී කෙස් සහ නිය සඳහා මෙන්න විසඳුම

නිරෝගී කෙස් කළඹක් සහ නිය සඳහා අවශ්‍ය කරන පෝෂ්‍යදායි ආහාර මොනවාද? සෞඛ්‍ය සම්පන්න කෙස් කළඹක් සඳහා විවිධ පෝෂණ ගුණ සහිත සමබර ආහාර වේලක් අවශ්‍ය වේ: මස් සහ මාළු (ප්‍රෝටීන්) පලතුරු සහ එළවලු බෝංචි සහ ධාන්‍ය…


“ඇයි කාලි දේවතාවිය විතරක් කළුපාටින්?”

පැහැපත් ඡවි වර්ණයට ලොබ කරන ඉන්දියානුවන් අඳුරු ඡවි වර්ණයෙන් නිමවන ලද දෙවිවරුන් දිව්‍යාංගනාවන් නමදින යුගයක් උදාවෙමින් ඇත. පැහැපත් වර්ණය සඳහා ඇති ආශාව ඉන්දියානු සමාජයට අලුත් දෙයක් නොවේ. සියවස් ගණනාවක් මුල්බැස ගත් ආකල්ප අනුව ඉන්දියානු සමාජයේ…


“විෂ සහිත භාණ්ඩ” විනාශ කළේ “නීති ගරුක වෙළෙඳුන් ආරක්ෂා කිරීමට”

2017 දී නීති විරෝධී ලෙස රට තුළට ආනයනය කළ රුපියල් ලක්ෂ 310ක් වටිනා භාණ්ඩ ශ්‍රී ලංකා රේගුව විසින් ප්‍රසිද්ධියේ විනාශ කරන ලදි. ශ්‍රී ලංකා රේගුවේ බුද්ධිමය දේපල අයිතීන් සම්බන්ධ නීති බලාත්මක කිරීමේ අංශය මගින් 2017…



Cancer blood test ‘enormously exciting’

By James Gallagher – Health and science correspondent, BBC News Scientists have taken a step towards one of the biggest goals in medicine – a universal blood test for cancer. A team at Johns Hopkins University…


Only one in four trust social media, says survey

Only one in four Britons trusts social media and users would like to see tighter regulation, according to the annual Edelman Trust Barometer. Its survey found two-thirds of Britons believe platforms such as Facebook and…


වියළි කලාපීය ශාක සංරක්ෂණය කරන මිරිජ්ජවිල උද්භිද උද්‍යානය

අමල් උඩවත්ත ශ්‍රී ලංකාවේ පිහිටි ස්වාභාවික පරිසර පද්ධති හැරුණු කොට මිනිසා විසින් ස්වාභාවික පරිසර පද්ධති හා සමානවන ආකාරයට නිර්මාණය කරන ලද පරිසර පද්ධතිද මෙරට දක්නට ඇත. මෙවන් පරිසර පද්ධති වලින් බොහෝ විට කෙරෙනුයේ  දුර්ලබ ශාක…


තුර්කි ක්‍රියාමාර්ගයට එරෙහිව ප්‍රංශය ආරක්ෂක මණ්ඩලය කැඳවයි

තුර්කි පාබල හමුදාව උතුරු සිරියාවේ එෆ්‍රින් (Afrin) කලාපයට ඇතුල් වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. ‘කුර්දි’ ජාතික සන්නද්ධ ප්‍රහාරකයන් දේශසීමාවේ පිහිටි නගරයකට රොකට් මගින් පහර දීමෙන් පසු එම කැරලිකරුවන් විසින් වටලා ඇති එෆ්‍රින් (Afrin) නගරයේ…