January 2, 2018

ස්වර්ණමහල් සහ ඊටීඅයි ෆිනෑන්ස් සමාගම් මහ බැංකුවේ නියාමනයට

ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් සහ ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනවල පවතින අසතුටුදායක මූල්‍ය කාර්සාධන මට්ටම සලකා බලා එම ආයතනවල කළමනාකරණ කටයුතු සඳහා විශේෂ මණ්ඩලයක් පත්කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එමෙන්ම එම ආයතන දෙකෙහි තැන්පතුකරුවන්ගේ සහ…


දිළිඳු දරුවන් වෙනුවෙන් දරුවන් වැඩෙන විට “වැඩෙන” පාවහන්

කුඩා දරුවන් ඉතා ඉක්මනින් වැඩෙන බැවින් දෙමාපියන්ට නිරන්තරයෙන් ඔවුන් සඳහා අලුතෙන් පාවහන් මිලදී ගැනීමට සිදු වේ. ලොව බොහෝ රටවල දිළිඳු පවුල් දෙමාපියන්ට එසේ නිරතුරුව පාවහන් මිලදී ගැනීමට තරම් වත්කමක් නොමැති බව රහසක් නොවේ. විශේෂයෙන්ම කෙන්යාවේ…


කුඩා දරුවන් ඉතා ඉක්මනින් වැඩෙන බැවින් දෙමාපියන්ට නිරන්තරයෙන් ඔවුන් සඳහා අලුතෙන් පාවහන් මිලදී ගැනීමට සිදු වේ. ලොව බොහෝ රටවල දිළිඳු පවුල් දෙමාපියන්ට එසේ නිරතුරුව පාවහන් මිලදී ගැනීමට තරම් වත්කමක් නොමැති බව රහසක් නොවේ. විශේෂයෙන්ම කෙන්යාවේ…


“බරපතල වංචා, දූෂණ” කොමිෂන් වාර්තාවත් ජනපතිට භාර දෙයි

මහින්ද රාජපක්ෂ පාලනය සමයේ රාජ්‍ය ආයතන 17ක සිදුවී තිබෙන මහා පරිමාණ වංචා, දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව සිදුකෙරුණු පරීක්ෂණවල ප්‍රතිඵල සහ නිර්දේශ ඇතුළත් අවසාන වාර්තාව කොමිසම විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දෙනු ලැබීය….



වනජීවී දෙපාර්තමේන්තුව පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් කෙරේ

වනජීවී දෙපාර්තමේන්තුවට අවශ්‍ය සම්පත් නොඅඩුව ලබාදෙමින් එය පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක්කිරීමේ කටයුතු රජය මේ වන විට සිදුකරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. ඒ අනුව අද ප‍්‍රදේශ රැසක ජනතාවට මුහුණදීමට සිදුව ඇති වන අලි ගැටලුවට…


මධ්‍යස්ථව හා නිවැරැදිව තොරතුරු ජනතාවට ලබාදීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභාරයයි

අපගේ වගකීම මහජනතාවට පක්ෂපති ලෙස කටයුතු කිරීමයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වන්නේ අපක්ෂපාතීව, සත්‍ය ලෙස මධ්‍යස්ථව හා නිවැරැදිව රජය පිළිබඳ තොරතුරු ජනතාව වෙත ලබාදීම යැයි” රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි. 2018 නව වසරේ දී රජයේ…


ආහාර නිෂ්පාදන වර්ෂයේ සුවිශේෂි කාර්යයක් තිබෙනවා- මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්

ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස හඳුන්වා ඇති මෙම වසරේ ඉතා සුවිශේෂි කාර්ය භාරයක් ඉටු කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශයට සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එස්.එම්. සමරතුංග මහතා පැවසීය. 2018 වර්ෂය ආහාර…


පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ පැළ බෙදාදීමක්

උදා වූ නව වසරේ පරිසර සංරක්ෂණය සදහා කැපවීමේ වැදගත්කම සහ තම පරිභෝජනයට සුදුසු දේ තම ගෙවත්තේ වගා කර ගැනීමේ පණිවිඩය රාජ්‍ය සේවකයින්ට ලබාදීම සනිටුහන් කරමින් ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙත පැළ බෙදාදීමේ වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල…


සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීරය පළමු වරට බදු හඳුන්වා දෙති

සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් තුළ පළමු වරට වැට් බදු හඳුන්වා දෙනු ලැබ ඇත. ඒ අනුව බහුතර භාණ්ඩ සහ සේවා සඳහා 5% බදු අය කර ගැනීමට නියමිතය. බදු රහිත දිවි පෙවතක්…


ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පාකිස්තානය අතර වාග් සංග්‍රාමයක්

තමන්ගෙන් ඩොලර් බිලියන ගණනක මුදලක් ආධාර වශයෙන් ලබාගන්නා අතරවාරයේ ඇමෙරිකා එක්සත් ජනපදය රවටන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාකිස්තානයට චෝදනා කරයි. අමෙරිකානු හමුදාවලට අවශ්‍යව සිටින ත්‍රස්තවාදීන්ට රැකවරණ සලසන බවට ද ඔහු පාකිස්තානයට චෝදනා කර තිබේ. ඩොනල්ඩ්…


යාචක තහනම: “දවසකට රුපියල් 2000ක් විතර හොයනවා”

“මහත්තයෝ බොරු කියන්න බැහැ. මට රුපියල් 2,000ක් විතර දවසකට මෙතන වාහනවලින් ලැබෙනවා. දැන් ඒ ආදායම කවුද දෙන්නේ? වැඩිම වුනොත් ආණ්ඩුවෙන් රුපියල් 3,000 ක් හරි 4,000ක් මාසෙකට දේවි” කොළඹ නගරයේ මහා මාර්ගයක සිඟමනේ යෙදෙන සරත්, යාචක…


යාචක තහනම: “යාචකයන්ට දිනකට රු 1,500ක රැකියා”

කොළඹ නගරයෙන් ඉවත් කරන යාචකයන්ට දිනකට රුපියල් 1,500ක් උපයාගත හැකි පරිදි පහත්බිම් සංවර්ධන මණ්ඩලය මගින් රැකියා අවස්ථා ලබා දෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ජනවාරි පළවෙනි දින සිට කොළඹ නගරයේ සහ ඒ අවට…