January 16, 2018




මුස්ලිම් විවාහ පනත සංශෝධනය කළාද? – එක්සත් ජාතීන්ගෙන් ආණ්ඩුවට ප්‍රශ්න පත්‍රයක්

මීට පෙරාතුව නිර්දේශ කරන ලද පරිදි විවාහවීම සඳහා අවම වයස් සීමාවක් නියම කරමින් මුස්ලිම් විවාහ නීතිය සහ උඩරට නීතිය සංශෝධනය කිරීම පිණිස ගනු ලැබ තිබෙන පියවර පැහැදිලි කරන මෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව…


රෝහින්ග්‍යා අර්බුදය: මියන්මාරය සහ බංග්ලාදේශය එකඟතාවක

හමුදා මෙහෙයුම් හමුවේ පළා ආ ලක්ෂ සංඛ්‍යාත රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් යළි මියන්මාරය වෙත ගෙන යාම සඳහා වන කාලරාමුවකට එකඟ වූ බව බංග්ලාදේශය පවසයි. සෑම සතියකදීම රෝහින්ග්‍යා සරණාගතයන් 1,500 භාර ගැනීම සඳහා මියන්මාරය එකඟ වූ බව බංග්ලාදේශය…


ප්‍රගීත් එක්නැලිගොඩ: “ෆයිල් අතුරුදහන්වීම” ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ

සිය සැමියා අතුරුදහන් කිරීමට සම්බන්ධ බවට චෝදනා ලබන යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳ ලිපි ගොනු අතුරුදහන් වී තිබේ නම්, එම ලිපි ගොනු භාරව සිටි හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගැනීම යුද හමුදාපතිවරයාගේ වගකීම බව සන්ධ්‍යා…


දරුවන් දහතුනක් දම්වැලේ; කැලිෆෝනියාව කම්පා වෙයි

තමන්ගේම දරුවන් දහතුන් දෙනෙකු දම්වැල් වලින් නිදන ඇඳවල්වලට බැඳ ඉබි යතුරු දමා නිවසේ සිරකර තබාගෙන සිටි බවට චෝදනා ලබන මවුපිය යුවළක් කැලිෆෝනියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඩේවිඩ් ඇලන් ටර්පින් (වයස අවුරුදු 57) සහ…


කැබිනට් හමුව අතරමැද අඩාල වෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 16) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීම දැඩි උණුසුම්කාරී එකක් වූ බවට බීබීසියට වාර්තා වෙයි. කැබිනට් මණ්ඩල හමුව ආරම්භයේදීම ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් සහ…


පුංචි සිංහරාජය බඳු කන්නෙලිය

අමල් උඩවත්ත ශ්‍රි ලංකාවේ තිබෙන විවිධ වු වනාන්තර පරිසර පද්ධති පිළිබඳව විමසීමේදී  ජෛව විවිධත්වයෙන් පිරිපුන් පරිසර පද්ධතියක් ලෙසට කන්නෙලිය හැඳින්විය හැක.  පහත රට වැසි වනාන්තර ගණයට අයත් මෙම වනාන්තරය තවලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත්ය….


නුවර එළියේ මල්තුහින වැස්සක්

ඉදිරි දිනවලදී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කෙසේ වෙතත්, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක…


Weather today

Ground frost can be expected at some places in the Nuwara-Eliya district in the early hours of the morning in coming days. Mainly fair weather will prevail over most parts of the island. However, showers…


No Picture

What in the World Is Metallic Hydrogen

By Paul Sutter, Astrophysicist Below Jupiter’s swirling cloud tops, the common element hydrogen exists in a very strange state. Credit: Lella Erceg, Lycee Francais de Toronto/NASA/SwRI/MSSS Paul Sutter is an astrophysicist at The Ohio State University and the chief…