January 17, 2018

මත්පැන් තහංචිය: පුරුෂෝත්තමවාදය මුල් කර ගත් පියවරක්ද?

සුනෙත් පෙරේරා  –  BBC සිංහල සේවය කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම සඳහා පනවා තිබු තහනම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් යළි බලගන්වනු ලැබීම මත්පැන් මිලට ගැනීමෙන් එහා ගිය පුරුෂෝත්තමවාදය මුල් කර ගත් පියවරක්ද? එය එසේ වුවත්, නොවුවත් ශ්‍රී…


කාන්තා මත්පැන් තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මත්පැන් මිල දී ගැනීමට සහ මත්පැන් අළෙවි සැල්වල සේවය කිරීම සඳහා කාන්තාවන්ට අවසර ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය මගින් ගෙන ඇති තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන…


ගුරුවරයා හඳුනනවාද? විභාග ප්‍රශ්න පත්‍රයේ අමුතු ප්‍රශ්නයක්

චීනයේ වෘත්තීය අධ්‍යාපන ආයතනයක අවසාන විභාග ප්‍රශ්න පත්‍රයට ඇතුළත්ව තිබූ ප්‍රශ්නයක් පිළිබදව ප්‍රබල සංවාදයක් මතු වී තිබේ. ශිෂ්‍යයන්ට සිය ගුරුවරයා හඳුනා ගත හැකිද? යන්න එම අසාමාන්‍ය ප්‍රශ්නයය. ‘චයිනා යූත් ඩේලි’ (China Youth Daily) පුවත්පත වාර්තා කරන පරිදි,…


බැඳුම්කර වාර්තාවේ පිටපත් අර්ජුන් ඇලෝසියස් වෙතත් ලැබුණාද?

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභාවේ සහ බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන කොමිසමේ වාර්තා බදාදා (ජනවාරි 17) පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දෙනු ලැබ තිබේ. බැදුම්කර ගනුදෙනුවට අදාළ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් 26 ක් (ඉංග්‍රීසි)…


මියන්මාරයේ බෞද්ධයන් වෙඩි තබා මරා දැමේ

බහුතර රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් වෙසෙන රඛයින් ප්‍රාන්තයේ බෞද්ධ විරෝධතාකරුවන් වෙත එල්ල කළ විවෘත වෙඩි තැබීමකින් අවම වශයෙන් හත් දෙනෙකුවත් මරණයට පත්ව තිබේ. අරකන් රාජ්‍යයෙහි බිඳ වැටීම සනිටුහන් කෙරෙන වාර්ෂික සැමරුම් උළෙල තහනම් කිරීමට එරෙහිව රඛයින් ප්‍රාන්තයේ…







රුසියාවේ තේ තහනම අවසන්, වෙළඳ සබඳතා ශක්තිමත් කරමු – රුසියානු තානාපති

ශ්‍රී ලංකාව හා රුසියාව අතර ඉතා සමීප මිත්‍රත්වයක් පවතින බවත්, ශ්‍රී ලංකාවේ තේ රුසියාවේ තහනමකට ලක්වුයේ කෘමියෙකු නිසා බවත්, එයට ඇස්බැස්ටස් ආනයනය කිසිදු සම්බන්ධතාවක් නැති බවත්, දැන් එම ගැටලුව විසඳී තිබෙන බවත්, ශ්‍රී ලංකාවේ රුසියානු…


පෞද්ගලික රෝහල් නියාමනය කිරීම පෙබරවාරි 01දා සිට

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කිසිඳු යෝජනාවක් ලබා නොදුන් බවත් පෞද්ගලික රෝහල් නියාමනය කිරිම පෙබරවාරි මස 01දා සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න…


බැඳුම්කර සහ බරපතල වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දෙයි

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාව අද (17) පෙ.ව. 11.18ට පමණ පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දුන් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,  ඉඩම් ප්‍රතිසංස්කරණ හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ…


ජල රොකට්ටුවෙන් කොළඹ රාජකීයයන් ගිනස් පොතට

තත්පර පහක කාලයක් තුළ ජල රොකට් 2000 ක් ගුවන්ගත කිරීමෙන් ගිනස් වාර්තාවක් තැබීමට කොළඹ රාජකීය විද්‍යාලයීය දරුවන් සමත් වී තිබේ. 2013 වසරේ දී චීනයේ (Kung Yik She Secondary School (China) in Tin Shui Wai, Hong…


Sri Lanka’s Ministry of Foreign Affairs says state leaders of two foreign countries are scheduled pay official visits to the island nation next week on the invitations of Sri Lankan President Maithripala Sirisena. The two…


Two State leaders to visit Sri Lanka next week

Sri Lanka’s Ministry of Foreign Affairs says state leaders of two foreign countries are scheduled pay official visits to the island nation next week on the invitations of Sri Lankan President Maithripala Sirisena. The two…


චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගෙන බිම් කොටස් ලක්ෂ 36ක් මනින්න යයි

මහජනතාව සතු ඉඩම් නිරවුල් කොට ඒවායේ අයිතිය ඔවුන්ට තහවුරු කරදිම සඳහා ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ගයන්ත කරුණාතිලක මහතා විසින් අරඹා ඇති වැඩ පිළිවෙල යටතේ බිම් කොටස් ලක්ෂ 36ක මැණුම් කටයුතු මේ වසර තුළ අවසන්…