අධ්‍යාපනය

ජල රොකට්ටුවෙන් කොළඹ රාජකීයයන් ගිනස් පොතට

තත්පර පහක කාලයක් තුළ ජල රොකට් 2000 ක් ගුවන්ගත කිරීමෙන් ගිනස් වාර්තාවක් තැබීමට කොළඹ රාජකීය විද්‍යාලයීය දරුවන් සමත් වී තිබේ. 2013 වසරේ දී චීනයේ (Kung Yik She Secondary School (China) in Tin Shui Wai, Hong…

Read More

රේගු විභාගයක් ලබන 1දා

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ රේගු පරීක්ෂක තනතුරුවලට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය – 2017 (2018) ලබන 13 වන දා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා සඳහන් කරයි….


පාසල් නිල ඇඳුම් වවුචර්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට දී තිබූ වවුචර්වල වලංගු කාලය ජනවාරී 30 දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යවරවරයා උපදෙස් ලබා දී  තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. කිසියම් හේතුවක් මත වවුචරපත්වලින් නිල ඇඳුම් මිලදී ගැනීමට…


පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවය හෙට

2018 වසර සඳහා පාසල් පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවය හෙට (11)  කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම වර්ෂයේ පෙළපොත් සඳහා රුපියල් බිලියන 3.3ක් වැය කර තිබේ. රජය විසින් නොමිලේ…


ගණකාධිකාරි III සේවයේ විභාගය නැවත පැවැත්වීමට දින නිමය කරයි

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ  සීමිත/විවෘත තරග විභාග නැවත ලබන ජනවාරී  27, 28 සහ පෙබරවාරී 03 යන දිනයන්හි පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි. 2017 අප්‍රේල් 22,23…


සරසවි පිවිසුම් අයදුම්පත ඇතුළත් අත්පොත නිකුත් කෙරේ

2017 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේ අයදුම්පත ඇතුළත් අත්පොත අද (5) නිකුත් කර ඇත.  විශ්වවිද්‍යාල සඳහා අද (5) සිට ජනවාරි 26 වනදා දක්වා  ඔන්ලයින් ක්‍රමයෙන් පමණක් අයදුම්පත් ඉදිරිපත් කළ යුතු…


රජය සයිටම් ආයතනය අහෝසි කිරීමට පියවර ගනියි

ජය සයිටම් South Asia Institue of Technology and Medicine) ආයතනය අහෝසි කිරීමට පියවර ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත සඳහන් වේ.   “රජය,…


සයිටම් ප්‍රශ්නය විසඳීමට අලුත් ආයතන දෙකක්

සයිටම් අර්බුදය විසඳීම සඳහා නව ආයතන දෙකක් පිහිටුවන මෙන් එම ගැටළුව විසඳීම සඳහා පත්කරන ලද නව පුද්ගල කමිටුව නිර්දේශ කරයි. එම නව ආයතන දෙක සහ ඒවාට පැවරෙන කාර්යයන් විස්තර කෙරෙන මාධ්‍ය නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ…


රජයේ පෙළපොත් පිළිබඳව එල්ලවන චෝදනාවලට කොමසාරිස් පිළිතුරු දෙයි

නොමිලේ ලබාදෙන පෙළ පොත් විකිණීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බවට පැතිරී යන මත සම්පූර්ණයෙන් අසත්‍යය බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි. එම්. කේ. බී. ඉලංගසිංහ මහතා පැවසීය. පෙළ පොත් විකුණන බවට විවිධ පාර්ශව විසින් එල්ල…


පිරිවෙන් අධ්‍යාපනයට පහසුකම් මදි – උසස් පෙළ ප්‍රථම ස්ථානය ලැබූ භික්ෂූන් වහන්සේ

ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේගේ අධ්‍යාපනය සඳහා පිරිවෙන්වලට ලබා දෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බව උසස් පෙළ කලා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය ලබාගත් භික්ෂූන් වහන්සේ පවසයි. පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමියන් පවසන ආකාරයට ශ්‍රී ලංකා ඉතිහාසයේ කලා විෂය…


උ/පෙළ නැවත සමීක්ෂණ අයදුම් කිරීම ලබන 15 වැනි දක්වා

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන ජනවාරී 15 වැනිදා දක්වා අයදුම්කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පුජිත මහතා සඳහන් කරයි. පාසල් අයදුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර ප්‍රතිඵල ලේඛන සමඟ විදුහල්පතිවරුන් වෙත යවනු…


උසස් පෙළ ප්‍රතිඵල අද තැපෑලට

උසස් පෙළ විභාග ප්‍රතිඵල මේ වන විට අන්තර් ජාලයට නිකුත් කර තිබෙන අතර එම ප්‍රතිඵල පාසල් වෙත තැපැල් කිරීම අද (28) දිනයේදී සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි. ඊට…


උසස් පෙළ ප්‍රතිඵල හෙට උදෑසන නිකුත් වෙයි

2017 වසරට අදාළ ව පැවැත් වූ අ.පො.ස.(උ/පෙළ) විභාගයේ ප්‍රතිඵල හෙට (28) අලුයම නිකුත් කිරීමට නියමිත අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පාසල් මට්ටමේ ප්‍රධාන කඩඉම් විභාග තුනෙහි ම (5 ශ්‍රේණිය…


5 ශිෂ්‍යත්ව අභියාචනා භාරගැනීම ජනවාරී 15 දා සිට

2017 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මට්ටම අනුව,  2018 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා පාසල් ඉල්ලුම් කිරීමට අදාළ ව අභියාචනා භාරගැනීම 2018-01-15 දින සිට 2018-02-15 දක්වා සිදුකරනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන්…


මුහුද ගොඩ ගැලූ සුනාමිය (2017.12.26)ට වසර දහතුනයි

සුනාමි වලින්  මිය ගිය සංඛ්‍යාව අනුව  ප්‍රධාන රටවල් දහය ශ්‍රි ලංකාවට  බරපතල හානි ගෙන දුන් සුනාමිය  හටගෙන  වසර 2017 දෙසැම්බර් 26 වන දිනට වසර 13 ක් සපිරෙයි.   මේ සෑම සුනාමියකින්   මහ ජනයා සියදහස් ගණන් මිය…


විභාග දෙකක් කල් යයි

දුම්රිය සාමාන්‍යාධිකාරීගේ ඉල්ලීම පරිදි පහත සඳහන් විභාග දින නියමයක් නොමැතිව කල්දමා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියදුරු සහායක III ශ්‍රේණිය සඳහා…



පාසල් පුස්තකාල පොත් කියවීම ගැන අධීක්ෂණයට විශේෂ වැඩපිළිවෙළක්

පාසල් පුස්තකාල 3,312 ක් සඳහා අවශ්‍ය කියවීම් පොත් මිලදී ගැනීමට රුපියල් මිලියන 700 ක මුල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කිරීම පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි. එමෙන්ම පාසල් පුස්තකාල…


වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම සුදුසුකම් නියම කෙරේ

වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් කරගනු ලබන සිසුන්ගේ අධ්‍යාපන සුදුසුකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම හා නීතිපතිවරයාගේ ද එකඟත්වය ඇති ව ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව විසින් සකස් කොට ඇති අතර එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය…


උසස් පෙළ සමතුන්ටත් උපාධි හැදෑරීමට රජය ණය සපයයි

රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි හදාරන අ.පො.ස. උසස් පෙළ සමත් තරුණ තරුණියන් වෙත ඔවුන්ගේ සාමාන්‍ය වියදම් ද ආවරණය වන පරිදි රුපියල් ලක්ෂ එකොළහක් දක්වා ණය මුදලක් වාණිජ බැංකු මගින් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත….


මෙම වසරේ තෙවන පාසල් වාරය ලබන 8 දායින් අවසන්

2017 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය ලබන 8 වැනි සිකුරාදායින්  අවසන් වන අතර 2018  වර්ෂයේ පළමු පාසල් වාරය  2018 ජනවාරි මස 02 වන අඟහරුවාදා ආරම්භ වේ. අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පිළිතුරු…


සා/පෙළ උපකාරක පන්ති අද සිට තහනම්

අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රී 12.00 සිට  විභාගය අවසන් වන ලබන 21 වැනිදා දක්වා සම්පූර්ණයෙන් තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි. ඒ…


ලොව උසම කඳු දහය

ලොව උසම කඳු මොනවාද යන්න ඇසුවොත් ඕනෑම අයෙකු එක හඩින්  එවරස්ට් කන්ද  යයි කියනු ඇති. එය ඔබගේ සාමාන්‍ය දැනීමයි.  ලොව උසම කඳු දහය නම් කරන්න යැයි කීවොත්  ඔබේ පිලිතුර කුමක් වේ ද? එසේනම් ලොව උසම…


ස්මාර්ට් පන්ති කාමර හඳුන්වාදීම සුවිශේෂී ක්‍රමයක් – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

”ළඟම පාසල හොඳම” ව්‍යාපෘතිය ඉතා වැදගත් පියවරක් බවත් පාසල් ළමුන් සඳහා පාවහන් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙමින් තිබෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධ ක්‍රිෂ්ණන් මහතා අධ්‍යාපන වැයශීර්ෂය විවාදයේ දී අඳහස් දක්වමින් අද (23) පාර්ලිමේන්තුවේ…


අ.පො.ස (සා/පෙළ) සිසුන් සඳහා හැඳුනුම්පත් ලබාදීමේ විශේෂ එක්දින සේවාව 25 දා

2017 වසරේ අ.පො.ස (සා/පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, මෙතෙක් හැඳුනුම්පත් ලබා නොමැති පාසල් සිසුන් සඳහා හැඳුනුම්පත් කඩිනමින් ලබා දීමේ විශේෂ වැඩසටහන් ලබන 25 දා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි…


විභාග කොමසාරිස් ජනරාල්වරයාට අනුයුක්තයක්

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්. ජේ. පුෂ්පකුමාර මහතා අධ්‍යාපන අමාත්‍යංශය වෙත අනුයුක්ත කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ දිනවල සිදු කෙරෙන විශේෂ විමර්ශනය අතරතුරයි. විභාග දෙපාර්තමේන්තුවේ පසුගිය කාලයේ සිදු වූ…


යාපනයේ විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් විවෘතයි

යාපනය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක  අධ්‍යයන කටයුතු ඊයේ (13) සිට ආරම්භ කොට ඇත.  ඒ අනුව කලා, වෛද්‍ය හා නළමනාකරණ පීඨවල අධ්‍යයන කටයුතු මෙලෙස ආරම්භ කොට තිබේ. NEWS.Lk


පාසල් 3,000 කට ජංගම විද්‍යාගාර කට්ටල

සිසුන් ඉතා අඩු ප්‍රමාණයක් සිටින ඉතා දුෂ්කර ප්‍රදේශවල පිහිටා ඇති 6-11ශ්‍රේණි සහිත පාසල් 3,000 ක්  සඳහා ජංගම විද්‍යා උපකරණ කට්ටලය බැගින් ලබා දීමට  අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. ඒ අනුව බස්නාහිර පළාත් පාසල් 448 ක්,…


ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ගෙන් “තුනෙන් එකකට උදය ආහාරය නැහැ”

ගැබ්ගෙන ඇති බවට චෝදනා කරමින් කැකිරාව ප්‍රදේශයේ දැරියක් ඇය ඉගෙනුම ලැබූ පාසලෙන් ඉවත් කළ පුවතක් පසුගිය දිනවල සමාජ ජාල තුළ විශාල වශයෙන් හුවමාරු විය. කුසගින්න හේතුවෙන් දැරිය වමනය කර ඇති බව ඇය වෛද්‍ය පර්යේෂණයක් සඳහා…


පාසලේ අරමුණ අගමැති පැහැදිලි කරයි

පාසල් ආරම්භ කරන්නේ දරුවන් විභාගයකින් සමත් කිරීමට පමණක් නොවන බවත් දරුවන් තුළ හොඳ චරිතයක් නිර්මාණය කිරීම  පාසල්වල ප්‍රධාන අරමුණක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය. මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ පැවති කතෝක ගුරු දින සැමරුම් උත්සවයට සහභාගි…