ආර්ථිකය

ජාතික තිරසර කතිකාවේ පළමු කෙටුම්පත ජනපතිට පිළිගන්වයි ….

2030 වසර වනවිට ශ්‍රී ලංකාව ආර්ථීක, සමාජයීය හා පරිසර යන ක්ෂේත්‍රයන් ඔස්සේ සපුරාගතයුතුව ඇති තිරසර සංවර්ධන ඉලක්ක සහිත ,ජාතික තිරසර කතිකාවේ, පළමු කෙටුම්පත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේදී…

Read More

පේෂකර්ම හා ඇඟළුම් ක්‍ෂේත්‍රයට ජාත්‍යන්තරය පිළිගත් NVQ සහතිකයක්

පේෂකර්ම හා ඇඟළුම් ක්‍ෂේත්‍රයේ පාඨමාලාව සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත්, එසේ පුහුණුව ලබන සිසුන්ට පේෂකර්ම හා ඇඟළුම් ආයතනය මඟින් ලබා දෙන සහතිකයට අමතරව ජාත්‍යන්තරය පිළිගත් NVQ (National Vocational Qualification) හෙවත් ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකයක් ලබා දීමට සැලසුම්කර ඇති…


විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය දිරිමත් කිරීමට පියවර

විසිතුරු මසුන් නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කර ඇත. ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් නව විසිතුරු මත්ස්‍ය ප්‍රභේද හඳුන්වාදීම, අභිජනන කටයුතු, රෝග පැතිරීයාම වැළැක්වීම,ගුණාත්මක තත්ත්වයේ ආහාර ලබාදීම,වගාකරුවන් පුහුණු…


ධීවර අංශය තුළින් නව රැකියා අවස්ථා 50,000ක්

ධීවර අංශය තුළින් 2020 දී නව රැකියා අවස්ථා 50,000 දක්වා වර්ධනය කිරීම අපේක්ෂිත බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ 2017 ප්‍රගති වාර්තාව පෙන්වා දෙයි. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය…


ආර්ථික අර්බුදය ඉක්මවා ගිය දේශපාලන අර්බුදය හමුවේ ‘රුපියල’

ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා නොවූ අන්දමින් මේවනවිට ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණ වෙමින් පවතී. ශ්‍රී ලංකා මහබැංකු වෙබ් අඩවියට අනුව අද (පෙබරවාරි 16) ඩොලරයක ගැනුම් මිල රු. 152.89 ක් වූ අතර, විකුණුම් මිල රු. 156.67 ක්…


වසර 2020 වනවිට අපේක්ෂිත මත්ස්‍ය අඟිල්ලන් නිෂ්පාදනය මිලියන 150ක්

වසර 2020 වනවිට නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත මත්ස්‍ය අඟිල්ලන් සංඛ්‍යාව මිලියන 150ක් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය කියයි. වගා පාදක ධීවර කර්මාන්තය නැංවීමේහි ලා මත්ස්‍ය බීජ නිෂ්පාදනය සඳහා ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානවල යටිතල පහසුකම් දියුණු…


70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු මුදල් නෝට්ටුව ජනපතිට පිළිගන්වයි

පෙබරවාරි මස 04 වන දිනට යෙදී ඇති 70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ රුපියල් දහසක වටිනාකමින් යුත් සමරු මුදල් නෝට්ටුව ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මහ බැංකු…


කුළුබඩු අපනයනය ආශ්‍රිත නියමු ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ කුළුබඩුවල කීර්තිනාමය වැඩි දියුණු කරමින් ඉහළටම ගෙන යාම සඳහා කුළුබඩු අපනයනය ආශ්‍රිත නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුඩීන් මහතා පවසයි. ඒ මඟින් “සිලෝන් ගම්මිරිස්” කීර්තිනාමය තව තවත් ඉහළට…


කොලොන්නාව නිමාවට ගුවන්යානා ඉන්ධන පෙරහන් පද්ධතියක්

ගුවන් යානා ඉන්ධන පැටවීම සඳහා අත්‍යවශ්‍ය වූ පෙරහන් පද්ධතිය කොලොන්නාව නිමාවේ ස්ථාපිත කිරීමට ලංකා ඛනිජ තෙල් තොගගබඩා පර්යන්ත සමාගම අද (25) සමත් විය. වසර 17ක් තිස්සේ නොසළකාහැර තිබූ ව්‍යාපෘතියක් මාස තුනක් වැනි ඉතා කෙටි කාලයකදී…


“ඇමරිකා ෆස්ට්” තීරුබදු ආසියාවට බලපාවිද?

ආනයනික රෙදි සේදුම් යන්ත්‍ර සහ සූර්ය කෝෂ සම්බන්ධයෙන් වන මතභේදයට තුඩු දී ඇති තීරුබදු සඳහා ඇමරිකාවේ අනුමැතිය හිමිව තිබේ. ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉහත කී පියවර ගනු ලැබ ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “ඇමරිකාව පළමුව” (America…


මොරගහකන්ද ජලාශය සමඟ කෘෂිකාර්මික කටයුතුවල නැවුම් පිබිදීමක් – ප‍්‍රදේශයේ ගොවි ජනතාව පවසයි

මොරගහකන්ද ජලාශය ඉදිවීමත් සමග තම කෘෂිකාර්මික කටයුතුවල නැවුම් පිබි`දීමක් ඇතිවී තිබෙන බව ප‍්‍රදේශයේ ගොවි ජනතාව පවසයි. ඇලහැර, බකමුණ ප‍්‍රදේශ ආශී‍්‍රතව ගොවි ජනතාව මේ වන විට මඩ ගොවිතැන මෙන්ම ගොඩ ගොවිතැන සඳහා මොරගහකන්ද ජලාශයේ ජලය උපයෝගි කරගනිමින් සිටින…


ලොව විශාලතම මගී ගුවන් යානය මූල්‍යමය ව්‍යසනයකද?

මගීන් 853 දෙනෙකු රැගෙන යා හැකි ඒ380 වර්ගයේ ගුවන් යානා සඳහා අලුතින් ඇණවුම් නොලැබීම හේතුවෙන් එහි නිෂ්පාදනය නවතා දැමීමට සිදුවනු ඇති බව එයාර්බස් සමාගම පවසයි. එයාර්බස් සමාගම වෙත ඩොලර් මිලියන 446ක් ඇණවුම් ලැබී තිබෙන අතර,…


No Picture

ශ්‍රී ලංකාවේ කාන්තා අයිතීන් උල්ලංඝනය කරන ස්ත්‍රී – පුරුෂ වැටුප් පරතරය

ලොව බොහෝ රටවල් මේ වන විට කාන්තා අයිතීන් රැකීමට නීති සම්පාදනය කර ඇති නමුත්, තවමත් කාන්තාවන් සහ පුරුෂයන් අතර සැලකිය යුතු වැටුප් පරතරයක් පවතී. මෙම වැටුප් පරතරය අවම කිරීමේ අරමුණින් ලෝකයේ දියුණු රටවල් සම වැටුප්…


රුසියාවේ තේ තහනම අවසන්, වෙළඳ සබඳතා ශක්තිමත් කරමු – රුසියානු තානාපති

ශ්‍රී ලංකාව හා රුසියාව අතර ඉතා සමීප මිත්‍රත්වයක් පවතින බවත්, ශ්‍රී ලංකාවේ තේ රුසියාවේ තහනමකට ලක්වුයේ කෘමියෙකු නිසා බවත්, එයට ඇස්බැස්ටස් ආනයනය කිසිදු සම්බන්ධතාවක් නැති බවත්, දැන් එම ගැටලුව විසඳී තිබෙන බවත්, ශ්‍රී ලංකාවේ රුසියානු…


බැඳුම්කර කොමිසමේ නිර්දේශ කඩිනම්ව ගැනීම ගැන සාකච්ඡාවක්

බැඳුම්කර කොමිසමෙහි නිර්දේශ ක්‍රියාත්මක කරලීම සදහා අවශ්‍ය පියවර කඩිනම්ව ගැනීම සම්බන්ධ සාකච්ඡාවක් ඊයේ (05) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. සම්පූර්ණ වාර්තාව එළිදැක්වුණු විගස මුදල් මණ්ඩලය සමග සාකච්ඡා කොට නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ…


වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ගෙවීමට ONLINE ක්‍ර‍මවේදයක්

පළාත් පාලන ආයතන සඳහා මහජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ආදිය මෙන්ම ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කර ගැනීමේ ආදී අංශ රාශියක් පරිගණක ජාලගත කිරීමේ වැඩසටහන යටතේ ONLINE මඟින් ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර ඇති බව…


මොරගහකන්ද ජලාශයේ දියවර මංගල්‍යය 08දා

මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ මංගල දියවර මුදාහැරීම 08දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.  මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක් වැය කොට ඇත. ඉහළ ඇළහැර ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර්…



ඔස්ට්‍රේලියාවෙන් ලෝක වෙළෙඳපොළට ගංජා

ඖෂධමය ගංජා අපනයනය කරනු ලබන ලෝකයේ ප්‍රධාන රට බවට පත්වීමේ අභිලාෂයක් ඇති බව ඔස්ට්‍රේලියානු ආණ්ඩුව පවසයි. කැනඩාව සහ නෙදර්ලන්තය අනුව යමින් දේශීය වෙළෙඳ පොළෙන් ඔබ්බට ගංජා විකිණීමේ පරිසරය නිර්මාණය කර ගැනීමට දැනට පවතින රෙගුලාසි වෙනස්…


ඇමෙරිකාව GSP සහනය ඉවත් කර ගත්තේ ඇයි?

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ලබා දුන් විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වරණය පිළිබඳ පොදු ක්‍රමය (GSP) මේ වසරේ දෙසැම්බර් 31 වෙනි දින අවසාන වන බව ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබේ. ඇමෙරිකානු කොන්ග්‍රසය විසින් GSP වැඩසටහන ලබන…


යූටියුබ් තරු” මුදල් උපයන්නේ කොහොමද? – මෙන්න උපදෙස්

“ඔයා කීයක් හම්බ කරනවද?” යන්න බොහෝ දෙනා නිරන්තරයෙන් තමන් වෙත යොමු කරන ප්‍රශ්නයක් බව එවන් එඩින්ගර් පවසයි. ඔහු යූටියුබ් ජාලය ඔස්සේ ජීවිකාව සලසා ගන්නා යූටියුබ් තාරකාවකි. “ඉතින් මම එයාලට දළ ආදායමක් කියනවා. මගේ නිවාස ගාස්තුව…


“කොන්දේසි මත” රුසියානු තේ තහනම ඉවතට

තේ අපනයනය සම්බන්ධයෙන් පනවා තිබෙන තහනම ඉවත් කිරීම සඳහා රුසියාව විසින් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරනු ලැබ ඇති බව වැවිලි කර්මාන්ත පිළිබඳ අමාත්‍ය නවීන් දිසානායක පවසයි. ශ්‍රී ලංකා රජය එම කොන්දේසි සඳහා එකඟත්වය පළ කර ඇති…


Bitcoin: ඩිජිටල්කරණය වූ මුදල් භාවිතය

ඩිජිටල් මුදල් (digital money/emoney), නැතහොත් ක්‍රිප්ටොකරන්සි (cryptocurrency) වර්ග අතර වර්තමානයේ ඉතා ප්‍රචලිතව තිබෙන බිට්කොයින් (Bitcoin), සාම්ප්‍රදායික මුදල් ඒකක වෙනුවට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම පිණිස පමණක් භාවිත කළ හැකි මුදල් වර්ගයකි. මෙම මුදල් ඒකකය සම්පූර්ණයෙන්ම සංසරණය…


තේ ආනයන තහනම ගැන ජනාධිපති පූතින්ට විශේෂ ඉල්ලීමක් – ජනපති මෛත්‍රී

ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීමට රුසියාව ගෙන තිබෙන තීන්දුව ඉවත්කර ගන්නා ලෙස ජනාධිපති ව්ලදිමීර් පූතින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. අදාළ තහනම සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් සමග සාකච්ඡා කිරීම පිණිස…



හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනුවස් කොටස් හිමිකාරිත්ව ගිවිසුමට අත්සන් තැබීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අදාළ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු දෙසැම්බර් 09 වෙනිදා හම්බන්තොට වාරයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව කැබිනට්…


අද විනිමය අනුපාතිකය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) නිකුත් කළ විදේශ විනිමය අනුපාතිකය පහත සඳහන් පරිදි වේ.   මුදල ගැණුම් මිල විකුණුම් මිල ඕස්ට්‍රේලියන් ඩොලර් 113.76 118.84 කැනඩා ඩොලර් 118.44 123.10 චීන යූආන් 22.62 23.73 යූරෝ…


පුනරීන් හී සූර්ය බලය හා සුළං බලය සහිත බලශක්ති උද්‍යානයක් – ලෝකයේ අනාගතය සූර්ය බලයයි

පුනරීන් හී සූර්ය බලය හා සුළං බලය සහිත බලශක්ති උද්‍යානයක් පිහිටුවීමට බලාපොරොත්තු වාන් බවත් ඉදිරිකාලයේ එල්. ඊ. ඩී. බල්බ කෝටියක් මූලික ගෙවීමෙන් තොරව ලබාදීමට කටයුතු කරන බවත් ලෝකයේ අනාගතය සූර්ය බලය බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති…


අද විනිමය අනුපාතික

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (05) නිකුත් කළ විදේශ විනිමය අනුපාතිකය පහත සඳහන් පරිදි වේ.   මුදල ගැණුම් මිල විකුණුම් මිල ඕස්ට්‍රේලියන් ඩොලර් 114.69 119.81 කැනඩා ඩොලර් 118.91 123.59 චීන යූආන් 22.66 23.77 යූරෝ…


2020 වන විට ණය පියවීමට ශක්තියක් ඇති ආර්ථිකයක්

රට තුළට විශාල වශයෙන් ආයෝජන ගෙන එමින් 2020 වසර වන විට ණය පියවීමට ශක්තියක් ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය. ඒ මහතා ප්‍ර‍කාශ කළේ එවිට 2025 වන විට කිසිඳු…