කෘෂිකර්මය

කළු සල්ලි සුදු කිරීමට එරෙහිව නීති ගේනවා -රජය කාබනික පොහොරවලින් ඉවත්වෙන්නේ නෑ

කළු සල්ලි සුදු කිරීමට එරෙහිව වෙනම නීති ගෙන එන බවත් මෙවැනි පුද්ගලයන්ට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වෙන බවත් සම කැබිනට් ප්‍රකාශක,සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රජිත සේනාරත්න මහතා පවසයි. කළු සල්ලි සුදු කරන්න රටේ ආයෝජනය කිරීමට උත්සහ…

Read More

“සසුනෝදය” ජාතික වැඩසටහන අද ආරම්භ වෙයි

පින්බිම් දොළොස්දහසක් යළි අස්වද්දන මහා ජාතික යහ මෙහෙවර ⁣යන්න තේමා කරගනිමින් ක්‍රියාවට නංවා ඇති “සසුනෝදය” ජාතික වැඩසටහනේ ආරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් අද (04) අරලියහග මන්දිරයේදී පැවැත්වේ. මෙහිදී වෙහෙර විහාරස්ථාන 850ක් සඳහා මුල්‍ය…


ලෝක ආරක්ෂක සේවා ගෝල්ෆ් ශූරතාවලිය හෙට සිට

1 වන ලෝක ආරක්ෂක සේවා ගෝල්ෆ් ශුරතාවලියේ සමාරම්භක උත්සවය අද (13)  ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය “ඊගල් ගෝල්ෆ් ලින්ක්ස්” ක්‍රීඩාංගනයේදී ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු ත්‍රිවිඩ හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම තරගාවලිය හෙට (14) සිට ලබන…


බීජ අර්තාපල් සඳහා සියයට 50 ක සහනාධාරයක්

අවාරයේදී අර්තාපල් වගාකරනු ලබන ගොවීන්ට බීජ අර්තාපල් සඳහා සියයට 50 ක සහනාධාරයක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි. පසුගියදා ආරම්භකළ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනේ ප‍්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි ප‍්‍රතිපත්තිමය තීරණ සහ…


මහනුවර ගෙවතු වගා එක්ලක්ෂ දහනවදාහක්

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාම වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කය තුළ ගෙවතු එක් ලක්ෂ දහනවදාහකට ආසන්න ප්‍රමාණයක් වගා කිරීමට කටයුතු යොදා ඇති බව මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එච්.එම්.ආර් බණ්ඩාර මහතා පවසයි. ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක ජාතික ආහාර…


මහනුවර යල කන්නයේ පොහොර සහනාධාරයට රු.මි. 125ක්

මෙවර යල් කන්නයේ වී වගාව සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ගොවී ජනතාව වෙනුවෙන් රජය මගින් රුපියල් මිලියන එකසිය විසි පහකට වැඩි මුදලක් ලබා දී ඇති බවත් ගොවීන් 24165 ක් වෙනුවෙන් හෙක්ටයාර් 9825ක් සඳහා මෙම මුදල  ලබාදී ඇති…


අත­මිට සරු කර ගන්න වැල් දොඩම් වගාවට අත්වැලක්…

නව භෝගයක් ආරම්භ කොට අමතර ආදායමක් එකතු කර ගෙන තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අප කවුරුත් කැමැතිය. අලුත් වගාවකින් ඉහළ ලාභයක් උපයන්නට හීන මවන සියල්ලටම පැෂන් වගාව පිළිබඳව දැන ගැනීම වඩාත් වැදගත් වන්නේ මෙන්න මේ…


පරිසර හිතකාමී වී වගා ක්‍රමවේද

පස පොහොර කිරීමේ ගැටළුව සහ ඊට විසඳුම්. 1. කුඹුරෙහි වැඩ ආරම්භයේදීම කාබනික පොහොර වර්ග යොදවා පස පොහොර කර ගනිමු.   පස පොහොර කිරීම සඳහා ඉපනැල්ල යොදා ගැනීම- එහිදී ඉහළින් ගොයම් කැපීම අවශ්‍ය වේ. මේ නිසා සෝදාපාළුව අවම කරගත හැකිය. පස…


කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අතර විශේෂ හමුවක් ගොවිජන මන්දිරයේදී

අමල් උඩවත්ත- ලංකාවට පොල් ගෙන්වීමට අවසර දිය යුත්තේ, පර්යේෂණ කටයුතු සඳහා පමණක්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය අනුව ශාක නිරෝධායන පනත යටතේ පමණක් බැවින්, ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි කෘෂිකර්ම අමාත්‍ය ගරු දුමින්ද…


ගෙවතු වගාව ප්‍රවර්ධනයට ජාතික වැඩපිළිවෙලක්

අමල් උඩවත්ත- ගොවිතැනට මුල්තැන යන තේමාවෙන් ඇරඹි ‘සිතමු’ කාන්තා ගොවි සමිති සමාරම්භක අරමුණ පෙරදැරිව  හා ඊට සමගාමීව ගෙවතු වගාව, පෝෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව  සහ උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ …


කෘෂිකර්ම ඇමැති ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සමුළුව අමතයි

කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා රෝමයේ 40 වන ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO)සමුළුවට සහභාගී විය.  එහිදී  “දේශගුණික වෙනස, කෘෂිකර්මාන්තය හා ආහාර සුරක්ෂිතතාවය” මැයෙන් දේශනයක් සිදු කළේය. ශ‍්‍රී ලංකාවේ දිගුකාලීන නියඟය හා මෑතක ඇති වූ ගංවතුර…