තාක්ෂණය

චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගෙන බිම් කොටස් ලක්ෂ 36ක් මනින්න යයි

මහජනතාව සතු ඉඩම් නිරවුල් කොට ඒවායේ අයිතිය ඔවුන්ට තහවුරු කරදිම සඳහා ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ගයන්ත කරුණාතිලක මහතා විසින් අරඹා ඇති වැඩ පිළිවෙල යටතේ බිම් කොටස් ලක්ෂ 36ක මැණුම් කටයුතු මේ වසර තුළ අවසන්…

Read More

මහ සයුරේ ඉඳිවෙන සුලං බලාගාරය

මංජුලා විජයරත්න මිලියන 80කට අධික ජනගහනයකට බල ශක්තිය සැපයිය හැකි ලොව විශාලතම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සංවිධානය කෙරේ. බලාගාරය ඉදි කරන්නට සැලසුම් කර තිබෙන්නේ ගැඹුරු මුහුදෙහිය. එහි ඉදිකිරීම් කටයුතු, නෙදර්ලන්ත විද්වතුන්ගේ මැදිහත් වීමෙන් සිදුවන…


අතීත ශ්‍රී ලංකාවේ ගුවන් යානා තාක්ෂණය තිබුණු බවට ලිඛිත සාක්ෂි තිබෙනවා

ගුවන් කපිතාන් හර්ෂ ගෝමින්ද කෝරළේආරච්චි සංවාද සටහන මංජුලා විජයරත්න අතීත ශ්‍රී ලංකාවේ පැවැති ගුවන් තාක්ෂණය ඉස්මතු කරගැනීමේ අරමුණෙන් ගුවන් පුරා විද්‍යාව නමැති විෂය ක්ෂේත්‍රය ගොඩනැඟීමට පුරා විද්‍යා පශ්චාද් උපාධිධාරී ගුවන් කපිතාන් හර්ෂ ගෝමින්ද කෝරළේආරච්චි මහතා…


විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය

තාක්ෂණය හා සම්බන්ධ ව්‍යාපාරිකයන්, තාක්ෂණවේදීන් සහ පරිගණක ඉංජිනේරුවන් සිය නව නිර්මාණ එළිදක්වන, ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය පසුගිය සඳුදා ඇමරිකාවේ ලාස් වේගාස් නුවර දී ආරම්භ විය. වසර පනහක් මුළුල්ලේ පැවැත්වෙන (CES –Consumer Electronics Show) ප්‍රදර්ශනයට රටවල් 150 ක් පමණ…


හිටපු විධායක චමත් පලිහපිටියට ෆේස්බුක් සමාගම ප්‍රතිචාර දක්වයි

සමාජ මාධ්‍ය ජාල සහ ඒ හා සමාන සේවාවන් “සමාජය කැබලිවලට ඉරා දමන” බවට හිටපු විධායක නිලධාරියෙකු කළ ප්‍රකාශයට ෆේස්බුක් සමාගම විසින් ප්‍රතිචාර දක්වනු ලැබ තිබේ. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත චමත් පළිහපිටිය විසින් ඉහත කී අදහස…


රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතියට පොලිස් රෝහල ඇතුලත් කෙරේ

අමල් උඩවත්ත රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය (Hospital Health Information Management System)  රජයේ රෝහල් තුළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බැවින් පොලිස් රෝහලේන්  කළ ඉල්ලීමකට අනුව පොලිස් රෝහලටද එය හදුන්වාදිමට පියවර ගත් බව  ශ්‍රී ලංකා තොරතුරු…


මුහුදු රළ විදුලි උත්පාදනය වෙනුවෙන් පින්ලන්ත රජයේ සහාය

දකුණු ආසියාවේ පැය 24 පුරාම අඛණ්ඩව විදුලිය සපයනු ලබන, 100% ක් විදුලියනයවූ  එකම රට වශයෙන් හැඳින්වෙන ශ‍්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයාට අඛණ්ඩ, ගුණාත්මක මෙන්ම මිල අවම විදුලි සැපයුමක් ලබාදීම වෙනුවෙන් පුනර්ජනනීය බලශක්තීන් වර්ධනය කිරීම සඳහා සිය…


ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතා අනුපාතය 38.7%ක් බව සමීක්ෂණයකින් හෙළිවේ

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතා අනුපාතය 38.7%ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මෑතදී පවත්වන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත. ඒ අතරින් පුරුෂ පක්ෂයේ සහ ස්ත්‍රී පක්ෂයේ ඩිජිටල් සාක්ෂරතාව පිළිවෙලින් 42.5%ක් හා 35.2%ක් වේ. නාගරික…


ඩීසල් ට්‍රක් රථවලට අභියෝගකරන ටෙස්ලා ට්‍රක් රිය

පසුගිය සතියේ ටෙස්ලා සමාගම තම ප්‍රථම විද්‍යුත් ට්‍රක් රථය එළි දැක්වීය ‘ටෙස්ලා සෙමි’ නම් වූ මෙම ට්‍රක් රථයේ විශේෂත්වය වනුයේ එක් වරක් ආරෝපණය කිරීමෙන් පසු සැතපුම් 500 ක දුරක් ධාවනය කළ හැකි වීමය. ඇමෙරිකාවේ ‘සෙමි…


බ්‍රහ්මෝස්;ඉන්දු – රුසියානු ඒකාබද්ධ මිසයිල් ව්‍යාපෘතියක්

ශබ්දයේ වේගයෙන් ගමන් ගන්නා කෘස් මිසයිලයක් සාර්ථකව අත්හදා බලන ලද බව ඉන්දියාව නිවේදනය කරයි. එම මිසයිලය නම් කරනු ලැබ තිබෙන්නේ ‘බ්‍රහ්මෝස්’ (Brahmos)යනුවෙනි. ඉන්දීය ආරක්ෂක ඇමතිනී නිර්මලා සීතාරාමම් නිවේදනයක් නිකුත් කරමින් මිසයිලය සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන්…


ඉන්දියාවේ බැංගලෝර් නුවර පැවති 13 වන ජාත්‍යන්තර ජ ලරොකට් තරඟාවලියෙ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට

ඉන්දික මැදගංගොඩ (පර්යේෂණ විද්‍යාඥ) , අභ්‍යවකාශ යෙදවුම් අංශය,  ආතර්.සී.ක්ලාක් ආයතනය . 0714179492 ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය මගින් සංවිධානය කළ 13 වන ජාත්‍යන්තර ජල රොකට් තරඟාවලිය පසුගියදා ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැත්වූ අතර එම තරගයට රටවල්…


රාජ්‍ය ආයතන එකම පරිගණක ගත ජාලයකට සම්බන්ධ කෙරෙන ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේ දෙවන අදියර ඇරඹේ.

අමල් උඩවත්ත මේ යටතේ මුලික වශයෙන් තවත් රාජ්‍ය   ආයතන 860 ක් පමණ සම්බන්ධ කෙරෙන බව  ශ්‍රී  ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) පවසයි. මෙම ලංකා  රාජ්‍ය   ජාල ව්‍යාපෘතියේ (LGN)  දෙවන අදියර  ක්‍රියාත්මක  කිරීම නොවැම්බර් 7…


නව ‘සුහුරු’ (SMART) ජාතික හැඳුනුම්පත එළිදකී

ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිත කෙරුණු පැරණි ජාතික හැඳුනුම්පත වෙනුවට නවීන තාක්ෂණයෙන් යුතු හැඳුනුම් පත් නිකුත් කිරීම අද (ඔක්තෝබර් 27) ආරම්භ විය. මෙම නව ජාතික හැඳුනුම් පත ‘සුහුරු කාඩ්පතක්’ (Smart Card)ලෙස නිමවා ඇත. පැරණි හැඳුනුම්පත් ඉලක්කම්…


අප්‍රිකාවේ අලි ඇතුන් දඩයම අඛණ්ඩව පස්වෙනි වසරටත් පහළ ගොස් ඇති අතර ලොව පුරා ඇත් දළ තොග අල්ලා ගැනීම් පසුගිය වසර තුළ වාර්තාගත මට්ටමකට ළඟා වී ඇති බව වාර්තාවක් පෙන්වා දෙයි. වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින…


ශ්‍රි ලංකාවක් තුළ ඩිජිටල් අධ්‍යාපනයෙන් සවිබල ගැන්වු හෙටක්

අමල් උඩවත්ත ඩිජිටල් ශ්‍රී ලංකාවක් තුළ මෙරට පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය සකස් විය යුතු ආකාරය  පිළිබඳව අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගැණේ. මෙහි ප්‍රථම පියවර වශයෙන් දිවයින පුරා සිටින  කලාප අධ්‍යාපන කාර්යාල තොරතුරු තාක්ෂණ සම්බන්ධීකරණ නිලධාරීන් …


ශ්‍රී ලංකාව ඩ්‍රෝන යානා නිපදවීමේ තාක්ෂණයට අවතීර්ණ වෙයි.

අමල් උඩවත්ත, මහ සයුර මෙන්ම නිල් ගුවනද මිනිසා ජයගෙන අවසන්ය. මේ සඳහා වන ඉතිහාසයට   වැඩි කාලයක් නැත. වසර 1903 දි රයිට් සහෝදරයින්  ගුවන ජය ගැනීමේ ඉතිහාසය  ආරම්භ කෙරිණි. ඒ සඳහා ඇත්තේ වසර 114 ක් තරම්…


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික විරෝධී ICAN ආයතනයට

න්‍යෂ්ටික අවි මිහිතලයෙන් සහමුළින්ම ඉවත්කර දැමීම සඳහා කටයුතු කරන ICAN ආයතනය වෙත 2017 වසර සඳහා සාමය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය පිරිනමන බව නෝර්වීජියානු නොබෙල් සාම කමිටුව නිවේදනය කරයි. ‘න්‍යෂ්ටික අවි ආයුධ ක්‍රමයෙන් ඉවත් කිරීම සඳහා…


ඉන්දියාවේ බැංගලෝර් නුවරදී පැවැත්වෙන 11 වන ජාත්‍යන්තර ජලරොකට් තරඟාවලියට මෙවර ශ්‍රී ලංකාවෙන් පාසැල් දරු දැරියන් හය දෙනෙක්….

චින්තන විජේවර්ධන. ආතර්.සී.ක්ලාක් ආයතනය . ශ්‍රී ලංකාව තුළ අභ්‍යවකාශ තාක්ෂණය සහ තාරකා විද්‍යාව ප්‍රචලිත කිරීමේ අරමුණින් නවීන තාක්ෂණ පිලිබඳ ආතර් සී ක්ලාක් ආයතනය පාසැල් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය මගින්…


හද ගැස්ම සහ හුස්ම ගැනීමේ වේගය මනින ඩ්‍රෝන්

ජීවිතයේ විවිධ අවස්ථා සහ පුවත් වාර්තා ඡායාරූපයට නැගීම පිණිස සාම්ප්‍රදායිකව යොදා ගැනුණේ කැමරාව සහ වීඩියෝ කැමරාවය. එවැනි කාර්ය භාරයන් සඳහා ඩ්‍රෝන භාවිතා කිරීම දැන් ක්‍රමයන් ඉහළ යමින් පවතී. මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ද ඩ්‍රෝන…


දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම ඩිජිටල් පුස්තකාලයක්

අමල් උඩවත්ත. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඩිජිටල් පුස්තකාලය බැගින් ස්ථාපිත කෙරේ. ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා  මණ්ඩලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය  ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කර තිබේ….


ජාතික භූමිගත යටිතල පහසුකම් පද්ධතියේ සේවා මහජනතාවට ළඟදීම

අමල් උඩවත්ත ජාතික භූමි ගත දත්ත පද්ධතියේ සේවාවන් ඉදිරි මාස හතර තුළදී මහජනතාවට ලබාදීමට හැකි වේ යයි  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)  පවසයි. එම ආයතනය පවසන අන්දමට මේ වනවිටත් මෙම භූමිගත දත්ත…


සාගර දූෂණයට පිළිතුරු දෙන Planet Solar නෞකාව

අමල් උඩවත්ත– ඔහු නමින් රෆායල් ඩොම්ජාන් නම් වෙයි. වෘත්තියෙන් ඉංජිනේරුවකු වන 39 හැවිරිදි ඔහු ගුවන් නියමුවකු, ග්ලයිඩර් නියමුවකු, කඳු නගින්නකු ලෙස ක්‍ෂෙත්‍ර ගණනාවක කුසලතා ඇත්තෙකි. ඔහු මේ යාත්‍රාවේ ප්‍රධාන ඉංජිනේරුවා වෙයි. පරිසර හිතැති පුද්ගලයකු වන…


තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්ෂේත්‍රයට සයිබර් ආරක්‍ෂයින් පුහුණු කිරීමට පියවර ගැණේ

අමල් උඩවත්ත ශ්‍රී ලංකාවේ ඉතා වේගයෙන් පුළුල් වෙමින් පවතින තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ  ක්ෂේත්‍රයට අවශ්‍යය සයිබර් ආරක්‍ෂයින් පුහුණු කිරීමට  පරිගණක ආරක්‍ෂාව හා සම්බන්ධයෙන් මානව සම්පත සවිබල ගැන්වීමට කටයුතු කරන ප්‍රකට ආයතනයක් වන  අයිසාකා (ISACA) ආයතනය සහ…


අතීත හෙළයා​ග් ගුවන් යානා

විමාන සහ අහස් තර යනුවෙන් හෙළ බසින් ද, විමාන හා වෛමාන ලෙස සංස්කෘතයෙන්ද හැඳින්වුණේ ගුවන් යානාවයි. බෙංගාල බසින් මෙය බිමාන ​ෙව්. බිමාන එයාර් ලයින්ස් (Bimana Airlines) යනු බංගලිදේශ් ජාතික ගුවන් සේවාවයි. “අප ගමන් බිමන් යෑම”…


ගල්ගමුව මුලික රෝහලේ සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය ජනාධිපතිතුමා අතින් ආරම්භ කෙරේ

අමල් උඩවත්ත රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතිය (Hospital Health Information Management System) ගල්ගමුව මුලික රෝහලේ නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් නොබෝදා  (ජුලි 20)  සිදු කෙරිණි. රුපියල් කෝටි 105 ක පමණ වියදමකින්…


2017 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානය සදහා නාමයෝජනා බාර ගැණේ.

සමාජ සුබ සිද්ධිය සදහා බලපෑමක් කළ හැකි නවෝත්පාදක හා නිර්මාණාත්මක නිමැයුම් හෝ යෙදවුම්  ජාතික ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2017 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානය සදහා නාම යෝජනා බාර ගැණේ. මෙම ජුලි මස 25 දා…


ඩ්‍රෝන කැමරා සඳහා ප්‍රමිති හා රෙගුලාසි තිබිය යුතුයි- ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති

ඩ්‍රෝන යානා උපයෝගි කරගනිමින් කරන වීඩියෝ රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ප්‍රමිති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා…


අන්තර්ජාලය අව භාවිත කිරීම පිළිබඳ මාස හයට පැමිණිලි 1600 ක්

අමල් උඩවත්ත අන්තර්ජාලය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් 2017 වර්ෂයේ ජනවාරි මාසයේ  සිට ජුනි මාසය දක්වා කාලය තුළ  පැමිණිලි 1600 ක් පමණ ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) පවසයි. මෙයින් සියයට අසුවක්…


කෞතුක වස්තු වල තොරතුරු දැන ගැනීමට ඩිජිටල් තාක්ෂණය

අමල් උඩවත්ත- කොළඹ ජාතික කෞතුකාගාරයේ  ප්‍රදර්ශනය කෙරෙන කෞතුක වස්තූ පිළිබඳ තොරතුරු ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ ජංගම දුරකථනයට හෝ ටැබ් පරිගණකයට ලබා ගැනීමට පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගෙන ඇති බැව්…


“ඇලස්කාවට ළඟා විය හැකි මිසයිලයක්” උතුරු කොරියාවෙන්

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බැලීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව සහ එක්සත් ජනපදය එක්වී බැලිස්ටික් මිසයිල අභ්‍යාසයක නිරත වෙයි. උතුරු කොරියාව අත්හදා බැලූ නවතම දුර විහිදුම් මිසයිලය ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තය දක්වා ළඟා විය…