දේශපාලන ලෝකය

මත්පැන් තහංචිය: පුරුෂෝත්තමවාදය මුල් කර ගත් පියවරක්ද?

සුනෙත් පෙරේරා  –  BBC සිංහල සේවය කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම සඳහා පනවා තිබු තහනම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් යළි බලගන්වනු ලැබීම මත්පැන් මිලට ගැනීමෙන් එහා ගිය පුරුෂෝත්තමවාදය මුල් කර ගත් පියවරක්ද? එය එසේ වුවත්, නොවුවත් ශ්‍රී…

Read More

කාන්තා මත්පැන් තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මත්පැන් මිල දී ගැනීමට සහ මත්පැන් අළෙවි සැල්වල සේවය කිරීම සඳහා කාන්තාවන්ට අවසර ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය මගින් ගෙන ඇති තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන…


බැඳුම්කර වාර්තාවේ පිටපත් අර්ජුන් ඇලෝසියස් වෙතත් ලැබුණාද?

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභාවේ සහ බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන කොමිසමේ වාර්තා බදාදා (ජනවාරි 17) පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දෙනු ලැබ තිබේ. බැදුම්කර ගනුදෙනුවට අදාළ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් 26 ක් (ඉංග්‍රීසි)…


මියන්මාරයේ බෞද්ධයන් වෙඩි තබා මරා දැමේ

බහුතර රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් වෙසෙන රඛයින් ප්‍රාන්තයේ බෞද්ධ විරෝධතාකරුවන් වෙත එල්ල කළ විවෘත වෙඩි තැබීමකින් අවම වශයෙන් හත් දෙනෙකුවත් මරණයට පත්ව තිබේ. අරකන් රාජ්‍යයෙහි බිඳ වැටීම සනිටුහන් කෙරෙන වාර්ෂික සැමරුම් උළෙල තහනම් කිරීමට එරෙහිව රඛයින් ප්‍රාන්තයේ…


පෞද්ගලික රෝහල් නියාමනය කිරීම පෙබරවාරි 01දා සිට

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කිසිඳු යෝජනාවක් ලබා නොදුන් බවත් පෞද්ගලික රෝහල් නියාමනය කිරිම පෙබරවාරි මස 01දා සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න…


බැඳුම්කර සහ බරපතල වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දෙයි

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාව අද (17) පෙ.ව. 11.18ට පමණ පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දුන් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,  ඉඩම් ප්‍රතිසංස්කරණ හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ…


ප්‍රගීත් එක්නැලිගොඩ: “ෆයිල් අතුරුදහන්වීම” ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ

සිය සැමියා අතුරුදහන් කිරීමට සම්බන්ධ බවට චෝදනා ලබන යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳ ලිපි ගොනු අතුරුදහන් වී තිබේ නම්, එම ලිපි ගොනු භාරව සිටි හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගැනීම යුද හමුදාපතිවරයාගේ වගකීම බව සන්ධ්‍යා…


කැබිනට් හමුව අතරමැද අඩාල වෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 16) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීම දැඩි උණුසුම්කාරී එකක් වූ බවට බීබීසියට වාර්තා වෙයි. කැබිනට් මණ්ඩල හමුව ආරම්භයේදීම ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් සහ…


කාන්තා නියෝජනය: “පුරුෂ මූලික සමාජය තවත් ශක්තිමත් වීමක්”

ලබන පෙබරවාරි මස 10 වෙනි දින ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ නව නීතියකට අනුවය. ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයේ වෙනස මෙන්ම සෑම අපේක්ෂක ලැයිස්තුවකම කාන්තාවන් 25% ක් නියෝජනය විය යුතුය යන නීතිය අනුව නව පළාත්…


ජනාධිපති මෛත්‍රී මංගලගේ චක්‍රලේඛය අවලංගු කරයි

කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීමට ඉඩකඩ සලසමින් ආණ්ඩුව විසින් ජනවාරි 10 බදාදා නිකුත් කරන ලද චක්‍රලේඛය අවලංගු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ජනාධිපතිවරයා සිය තීරණය ප්‍රකාශයට පත් කළේ අගලවත්තේ පැවති ප්‍රචාරක රැළියක් අමතමනි. මත්පැන් මිල…


ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෛද්‍ය වාර්තාවෙන් හෙළි වන්නේ මොනවාද?

මේරිලෑන්ඩ්හි ‘වෝල්ටර් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානයේ’ අසුන්ගෙන සිටින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඔහුගේ වෛද්‍යවරයා වෙත පැවසීමට හොඳ සහ නරක පුවත් දෙකක් තිබේ. පළමුව හොඳ පුවත: අමද්‍යපයෙකු වන ජනපති ට්‍රම්ප් කිසිදා මත්පැන් පානය කර නොමැත. හතළිස්…


No Picture

ට්‍රම්ප්ගේ “ජාතිවාදී” භාෂාව ගැන කෝපය පළ වේ

හයිටි රාජ්‍ය, එල් සැල්වදෝරය සහ අප්‍රිකානු රටවල් පිළිබඳ විස්තර කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොදා ගත් බව පැවසෙන අශෝභන භාෂාව සම්බන්ධයෙන් ලොව පුරා කෝපය පළවෙමින් පවතී. එක්සත් ජනපද සංක්‍රමණික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති…


අද වුනත් තනතුරෙන් යන්න මම ලෑස්තියි – ජනපති මෛත්‍රී

තමන් ජනාධිපති පදවියට පත්වූයේ “පුටුවේ වැජඹෙන්න නොවන,” බව පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, “අද වුනත් මේ තනතුරෙන් යන්න මම ලැස්තියි,” බව අවධාරණය කරයි. ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ සිය ධුර කාලය අවසන් වන්නේ 2020දී ද, නොඑසේනම්…


පළාත් පාලන ඡන්දය උණුසුම්; ඡන්දය දෙන්නේ කොහොමද?

ශ්‍රී ලාංකික ජනතාව තවත් මැතිවරණයක් සඳහා ඡන්දය දීමට බලා සිටිති. එය ලබන පෙබරවාරි දහවෙනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයයි. මෙවර එම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ නව මැතිවරණ නීතියක් ,නව ඡන්ද කොට්ඨාශ ක්‍රමයක් සහ ඡන්දය…


“කවුද හොරා?”: දේශපාලනයේ අලුත්ම නාටක

වත්මන් ආණ්ඩුව බලයට පත් වී තෙවසරක් ගතව තිබේ. යහපාලනයක් ඇති කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදු වූ බව කියන දූෂණ සහ…


ජනාධිපති ධුර කාලය, බැඳුම්කර චෝදනා සහ පොදු ජන පෙරමුණ ගැන මහින්ද කතා කරයි

බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැඳුම්කර වංචා පිළිබඳ චෝදනා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ධුර කාලය, පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගැනීමට ඉඩ තිබෙන විනය…


එල්ටීටීඊ සැකකරුවන්ට එරෙහි නඩු විභාගය ඇරඹෙද්දී ස්විට්සර්ලන්තයේ උද්ඝෝෂණ

දෙමළ කොටි සංවිධානය වෙනුවෙන් නීති විරෝධී ලෙසින් ඩොලර් මිලියන 15කට වැඩි මුදලක් රැස් කිරීමේ චෝදනාව යටතේ දෙමළ ජාතිකයන් පිරිසකට එරෙහිව නඩු විභාගය ආරම්භවීමත් සමගම එයට විරෝධය පාමින් දෙමළ ජාතිකයන් පිරිසක් අධිකරණය ඉදිරිපස උද්ඝෝෂණයක නිරතව සිටියහ….


2021 දක්වා ධුරය දැරිය හැකිද? – ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසයි

තමන්ට 2021 දක්වා සිය ධුරය දැරිය හැකි දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තමන් වෙත දැනුම් දෙන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ජනාධිපතිවරයා එම ඉල්ලීම කර තිබෙන්නේ ඔහුගේ නිල කාලය අවසන් වන්නේ 2020ද,…


අගමැති රනිල්ගේ නැටුම, බැඳුම්කරය සහ සමාජ ජාල

අගමැති රනිල් වික්‍රමසිංහ විවාහ උත්සවයක දී ප්‍රවීණ නිළි අයිරාංගනී සේරසිංහ සමග නර්තනයේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් දින ගණනාවක් මුළුල්ලේ සමාජ ජාල තුළ විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී. අගමැතිවරයා නර්තනයේ යෙදීම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන…


බැඳුම්කර ගනුදෙනුවට මගේ සම්බන්ධයක් නෑ – රවි කරුණානායක

බැඳුම්කර ගනුදෙනුවට තමන්ගේ සම්බන්ධයක් නැතැයි බැඳුම්කර කොමිසමේ වාර්තාව ගැන ජනාධිපතිවරයා හෙළි කළ කරුණුවලින් අනාවරණය වන බව රවි කරුණානායක මන්ත්‍රීවරයා පවසයි. බැඳුම්කර නිකුතුව සම්බන්ධ ජනාධිපති කොමිසම පරීක්ෂණ පැවැත්වුයේ බැඳුම්කර ගනුදෙනුව ගැන මිස සිය දියණිය කුලියට ගත්…


මොකක්ද මේ මොරගහකන්ද ව්‍යාපෘතිය?

ශ්‍රී ලංකාවේ ඉදි වූ විශාලතම වාරිමාර්ග ව්‍යාපෘතියක් වන මාතලේ දිස්ත්‍රික්කයට අයත් මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ මංගල දියවර සඳුදා (ජනවාරි 08) මුදා හැරේ. 2007 ජනවාරි 25 වෙනිදා වැඩ ආරම්භ කළ මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය…


මියන්මාර හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් – තිදෙනෙකුට තුවාල

මියන්මාර ආණ්ඩුවට එරෙහිව දිගටම සටන් වදින බව එරට සුළුතර රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට අයත් කැරලි කණ්ඩායමක් පවසයි. ‘අරකන් රෝහින්ග්‍යා ගැලවීමේ හමුදාව’ හෙවත් ‘අර්සා’ කැරලි කණ්ඩායම පසුගිය වසරේ දී මියන්මාර ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමග…


බැඳුම්කරය: මහින්දගෙන් ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය බයද? – රනිල්

වසර 2008 – 2015 කාල සීමාව තුළ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් ට්‍රිලියන හතරක මුදලක් බැඳුම්කර මගින් වෙන්දේසි කිරීම නිසා ඉදිරි වසර 25 තුළ රුපියල් බිලියන දසදහසක මුදලක් ගෙවීමට රජයට සිදුව ඇති බව රනිල් වික්‍රමසිංහ…


සරලා ඇතුළත්මුදලි මහත්මිය ජනපති හමුවෙයි

රටට ඉමහත් සේවයක් සිදුකළ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතාගේ සහ ශ්‍රීමණි ඇතුළත්මුදලි මහත්මියගේ දියණිය වන සරලා ඇතුළත්මුදලි මහත්මිය ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූවාය. නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් අපේක්ෂා කළ…


ආගම දේශපාලනයට ගාවගන්න එපා – මහින්ද දේශප්‍රිය

ආගමික ස්ථාන තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරිම තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. ”බෞද්ධ හෝ වේවා, ඉස්ලාම් හෝ වේවා, හින්දු හෝ වේවා, කතෝලික හෝ ක්‍රිස්තියානි වේවා, කිසිම ආගමික ස්ථානයක දේශපාලනය කළ නොහැකියි”…


දුප්පත්කමින් එතෙරවීමට ඉනිමං බඳින චීනය

වසර තුනක් ඇතුළත ලක්ෂ හාරසීය තිහක් (මිලියන 43) අන්ත දුගීභාවයෙන් ගලවා ගන්නා බවට ජනාධිපති ෂී ජින්පින් දී ඇති ප්‍රතිඥාව සාර්ථක කර ගැනීම සඳහා චීනය විසින් ඉදිරිගාමී සැලසුම් ක්‍රියාවට නංවනු ලැබ ඇත. පිටිසර පළාත් තුළ වෙසෙන…


අගමැති නිදොස් යයි කීම “ස්වයංවින්දනයක්ද?”

බැඳුම්කර වාර්තාවේ ඇතුළත් තොරතුරු මුල්කර ගනිමින් අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ එම සැලැස්ම ප්‍රකාශයට පත්කළ අතර, සඳුදා (ජනවාරි…


බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න – අගමැතිගෙන් උපදෙස්

බැඳුම්කර කොමිසමේ වාර්තාව එළිදැක්වුණු විගස මුදල් මණ්ඩලය සමග සාකච්ඡා කොට එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහ බැංකු අධිපතිවරයා වෙත උපදෙස් දී තිබේ. අගමැතිවරයා එසේ උපදෙස් දී තිබෙන්නේ ජනාධිපති කොමිසමේ නිර්දේශ…


මොරගහකන්ද ජලාශයේ දියවර මංගල්‍යය 08දා

මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ මංගල දියවර මුදාහැරීම 08දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.  මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක් වැය කොට ඇත. ඉහළ ඇළහැර ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර්…