ප්‍රවෘත්ති

No Picture

ශ්‍රී ලංකාවේ කාන්තා අයිතීන් උල්ලංඝනය කරන ස්ත්‍රී – පුරුෂ වැටුප් පරතරය

ලොව බොහෝ රටවල් මේ වන විට කාන්තා අයිතීන් රැකීමට නීති සම්පාදනය කර ඇති නමුත්, තවමත් කාන්තාවන් සහ පුරුෂයන් අතර සැලකිය යුතු වැටුප් පරතරයක් පවතී. මෙම වැටුප් පරතරය අවම කිරීමේ අරමුණින් ලෝකයේ දියුණු රටවල් සම වැටුප්…

Read More

කාන්තා මත්පැන් තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මත්පැන් මිල දී ගැනීමට සහ මත්පැන් අළෙවි සැල්වල සේවය කිරීම සඳහා කාන්තාවන්ට අවසර ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය මගින් ගෙන ඇති තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන…


ගුරුවරයා හඳුනනවාද? විභාග ප්‍රශ්න පත්‍රයේ අමුතු ප්‍රශ්නයක්

චීනයේ වෘත්තීය අධ්‍යාපන ආයතනයක අවසාන විභාග ප්‍රශ්න පත්‍රයට ඇතුළත්ව තිබූ ප්‍රශ්නයක් පිළිබදව ප්‍රබල සංවාදයක් මතු වී තිබේ. ශිෂ්‍යයන්ට සිය ගුරුවරයා හඳුනා ගත හැකිද? යන්න එම අසාමාන්‍ය ප්‍රශ්නයය. ‘චයිනා යූත් ඩේලි’ (China Youth Daily) පුවත්පත වාර්තා කරන පරිදි,…


මියන්මාරයේ බෞද්ධයන් වෙඩි තබා මරා දැමේ

බහුතර රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් වෙසෙන රඛයින් ප්‍රාන්තයේ බෞද්ධ විරෝධතාකරුවන් වෙත එල්ල කළ විවෘත වෙඩි තැබීමකින් අවම වශයෙන් හත් දෙනෙකුවත් මරණයට පත්ව තිබේ. අරකන් රාජ්‍යයෙහි බිඳ වැටීම සනිටුහන් කෙරෙන වාර්ෂික සැමරුම් උළෙල තහනම් කිරීමට එරෙහිව රඛයින් ප්‍රාන්තයේ…


පෞද්ගලික රෝහල් නියාමනය කිරීම පෙබරවාරි 01දා සිට

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙළට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කිසිඳු යෝජනාවක් ලබා නොදුන් බවත් පෞද්ගලික රෝහල් නියාමනය කිරිම පෙබරවාරි මස 01දා සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න…


ජල රොකට්ටුවෙන් කොළඹ රාජකීයයන් ගිනස් පොතට

තත්පර පහක කාලයක් තුළ ජල රොකට් 2000 ක් ගුවන්ගත කිරීමෙන් ගිනස් වාර්තාවක් තැබීමට කොළඹ රාජකීය විද්‍යාලයීය දරුවන් සමත් වී තිබේ. 2013 වසරේ දී චීනයේ (Kung Yik She Secondary School (China) in Tin Shui Wai, Hong…


මුස්ලිම් විවාහ පනත සංශෝධනය කළාද? – එක්සත් ජාතීන්ගෙන් ආණ්ඩුවට ප්‍රශ්න පත්‍රයක්

මීට පෙරාතුව නිර්දේශ කරන ලද පරිදි විවාහවීම සඳහා අවම වයස් සීමාවක් නියම කරමින් මුස්ලිම් විවාහ නීතිය සහ උඩරට නීතිය සංශෝධනය කිරීම පිණිස ගනු ලැබ තිබෙන පියවර පැහැදිලි කරන මෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව…


ප්‍රගීත් එක්නැලිගොඩ: “ෆයිල් අතුරුදහන්වීම” ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ

සිය සැමියා අතුරුදහන් කිරීමට සම්බන්ධ බවට චෝදනා ලබන යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳ ලිපි ගොනු අතුරුදහන් වී තිබේ නම්, එම ලිපි ගොනු භාරව සිටි හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගැනීම යුද හමුදාපතිවරයාගේ වගකීම බව සන්ධ්‍යා…


දරුවන් දහතුනක් දම්වැලේ; කැලිෆෝනියාව කම්පා වෙයි

තමන්ගේම දරුවන් දහතුන් දෙනෙකු දම්වැල් වලින් නිදන ඇඳවල්වලට බැඳ ඉබි යතුරු දමා නිවසේ සිරකර තබාගෙන සිටි බවට චෝදනා ලබන මවුපිය යුවළක් කැලිෆෝනියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඩේවිඩ් ඇලන් ටර්පින් (වයස අවුරුදු 57) සහ…


සතියක් ගිනිගත් තෙල් නැව මුහුදුබත් වෙයි

සතියකටත් අධික කාලයක් ගිනි ගනිමින් තිබුණ ඉරාන් තෙල් නැව ඉරිදා (ජනවාරි 14) මුහුදේ ගිලීගිය බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. නැව මුහුදේ ගිලී යාමෙන් පසුවත් දියමත ගිනිදැල් දක්නට ලැබුණ අතර එමගින් ගන කළු දුමාරයක් ඉහළ…


කාන්තා නියෝජනය: “පුරුෂ මූලික සමාජය තවත් ශක්තිමත් වීමක්”

ලබන පෙබරවාරි මස 10 වෙනි දින ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ නව නීතියකට අනුවය. ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයේ වෙනස මෙන්ම සෑම අපේක්ෂක ලැයිස්තුවකම කාන්තාවන් 25% ක් නියෝජනය විය යුතුය යන නීතිය අනුව නව පළාත්…


ඉදිරි දිනවල පාන්දරට මල් තුහින

ඉදිරි දින වල දී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කෙසේවෙතත්, රත්නපුර, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක…


ජනපති ධුර කාලය වසර 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

වත්මන් ජනාධිපතිතුමාගේ ධුර කාලය පිළිබඳ එතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද මත විමසුම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එකී ධුර කාලය වසර 05 ක් වන බව දැනුම් දී ඇත News .Lk.


සෙනසුරු සහ බුධ සමීපවෙයි

අමල් උඩවත්ත ජනවාරි 15 දින  උදැසන හිරු නැගීමට  විනාඩි 30 කට පමණ පෙර  ගිනිකොන දිග අහස නිරීක්ෂණය කළොත්  ගිනිකොන දිග ක්ෂිතිජයෙන් අංශක  30 ක පමණ ඉහළින්  තැඹිලි පැහැති තරුවක් ආකාරයට සෙනසුරු ග්‍රහලොවත් සහ නිල් සුදු…


එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි

‘සල්මනෙල්ලා’ (salmonella) අපචාරයට හවුල් ‘ලැක්ටලිස්'(Lactalis) ප්‍රංශ සමාගමට එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි පෙට්ටි ආපසු කැඳවීමට සිදුව ඇත. එම ළදරු කිරිපිටි තොගය මගින් ඇති කෙරෙන හානිකර ප්‍රතිවිපාකයේ මට්ටම සම්බන්ධයෙන් ප්‍රංශ ජනමාධ්‍ය මගින් පෙන්වා දෙන ලද…


ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හතර දෙනෙක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අධිකරණයේ වැරදි හැසිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට බාධාවක් වන බව කියා සිටියහ. එවැනි ප්‍රවෘත්ති සාකච්ඡාවක් සිදුවූ පළමු අවස්ථාව මෙය වන අතර, අගවිනිසුරු දීපක් මිස්රාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය එම තත්ත්වයට…


මහ සයුරේ ඉඳිවෙන සුලං බලාගාරය

මංජුලා විජයරත්න මිලියන 80කට අධික ජනගහනයකට බල ශක්තිය සැපයිය හැකි ලොව විශාලතම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු සංවිධානය කෙරේ. බලාගාරය ඉදි කරන්නට සැලසුම් කර තිබෙන්නේ ගැඹුරු මුහුදෙහිය. එහි ඉදිකිරීම් කටයුතු, නෙදර්ලන්ත විද්වතුන්ගේ මැදිහත් වීමෙන් සිදුවන…


ගස් යට බුදින ගස් උඩ නිදන ශ්‍රී ලංකාවේ ගම්මානයක්

වනඅලි උවදුර හමුවේ ගස් යට ආහාර අනුභව කර ගස් උඩ නිදාගැනීමට සිදුව ඇති බව පවසන සේරුවිල වැසියෝ වන්දි ලබා ගැනීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බව කියා සිටිති. එක් පසෙකින් වන අලින්ගෙන් ද තවත් පසෙකින්…


හෙද හෙදියන්ට කොරියාවේ ඉන්ජේ (Inje) විශ්ව විද්‍යාලයේ පුහුණුව

ශ්‍රී ලංකාවේ හෙද හෙදියන්ට කොරියාවේ ඉන්ජේ (Inje) විශ්ව විද්‍යාලයේ පුහුණුව ලබාදීම ඇතුලු කරුණු කිහිපයකට අදාලව මෙතෙක් පැවැති ගිවිසුම නව ගිවිසුමක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගිවිසුම් අත්සන් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර…


ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෛද්‍ය වාර්තාවෙන් හෙළි වන්නේ මොනවාද?

මේරිලෑන්ඩ්හි ‘වෝල්ටර් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානයේ’ අසුන්ගෙන සිටින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඔහුගේ වෛද්‍යවරයා වෙත පැවසීමට හොඳ සහ නරක පුවත් දෙකක් තිබේ. පළමුව හොඳ පුවත: අමද්‍යපයෙකු වන ජනපති ට්‍රම්ප් කිසිදා මත්පැන් පානය කර නොමැත. හතළිස්…


විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය

තාක්ෂණය හා සම්බන්ධ ව්‍යාපාරිකයන්, තාක්ෂණවේදීන් සහ පරිගණක ඉංජිනේරුවන් සිය නව නිර්මාණ එළිදක්වන, ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය පසුගිය සඳුදා ඇමරිකාවේ ලාස් වේගාස් නුවර දී ආරම්භ විය. වසර පනහක් මුළුල්ලේ පැවැත්වෙන (CES –Consumer Electronics Show) ප්‍රදර්ශනයට රටවල් 150 ක් පමණ…


අපද්‍රව්‍ය කළමනාකරණයට පිළිසරු ව්‍යාපෘතියෙන් සහන රැසක්

අපද්‍රව්‍ය කළමනාකරණය කරමින් සුන්දර පරිසරයක් පවත්වාගෙන යාම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ පිළිසරු ව්‍යාපෘතිය මඟින් මූල්‍යාධර ප්‍රදානය කිරීමේ ගිවිසුම් අත්සන් තබයි. 2018 වර්ෂයේ ආරම්භයේදී ම එවැනි වැඩසටහන් කිහිපයක් සඳහා මූල්‍ය ආධාර ප්‍රදානය කිරීමක් බත්තරමුල්ලේ පිහිටි මධ්‍යම පරිසර…


මන්ත්‍රී විමල්ට අධිචෝදනා පත්‍ර භාර දුන්නේ ඇයි?

අයථා ලෙස රුපියල් ලක්ෂ 750 කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගත් බවට චෝදනා ලැබ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක සහ එකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරහිව අධිචෝදනා පත්‍ර භාර දී තිබේ. අල්ලස්…


පළාත් පාලන ඡන්දය උණුසුම්; ඡන්දය දෙන්නේ කොහොමද?

ශ්‍රී ලාංකික ජනතාව තවත් මැතිවරණයක් සඳහා ඡන්දය දීමට බලා සිටිති. එය ලබන පෙබරවාරි දහවෙනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයයි. මෙවර එම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ නව මැතිවරණ නීතියක් ,නව ඡන්ද කොට්ඨාශ ක්‍රමයක් සහ ඡන්දය…


“කවුද හොරා?”: දේශපාලනයේ අලුත්ම නාටක

වත්මන් ආණ්ඩුව බලයට පත් වී තෙවසරක් ගතව තිබේ. යහපාලනයක් ඇති කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදු වූ බව කියන දූෂණ සහ…


CCTV මගින් රථවාහන දඩ: අත්හදා බැලීම පෙබරවාරියේ

CCTV කැමරා මගින් රථවාහන නීති උල්ලංඝනය කිරීම් හඳුනාගෙන එම වැරදි කරුවන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමය ශ්‍රී ලංකාවේදී ලබන පෙබරවාරි මස අත්හදා බලන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. විශේෂයෙන්ම කොළඹ හා ප්‍රධාන නගරවල මාර්ග හා මන්සන්ධි CCTV…


ජනාධිපති ධුර කාලය, බැඳුම්කර චෝදනා සහ පොදු ජන පෙරමුණ ගැන මහින්ද කතා කරයි

බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැඳුම්කර වංචා පිළිබඳ චෝදනා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ධුර කාලය, පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගැනීමට ඉඩ තිබෙන විනය…


ලෝකයේ රටවල් දෙකක මහා දේශගුණික වෙනස

මෙතෙක් වාර්තා වී ඇති අවම උෂ්ණත්වය සහ දැඩි හිමපතනය මැද නැගෙනහිර ඇමරිකානුවන් පීඩා විඳිමින් සිටියදී, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වැසියන් අවුරුදු අසූවකට පසු වැඩිම උෂ්ණත්වයක් සටහන් වූ කාලපරිච්ඡේදයක දරාගත නොහැකි දැඩි උණුසුම් කාල ගුණයකින් බැට කමින්…


බ්‍රහස්පති – අඟහරු සමීපවෙයි

අමල් උඩවත්ත උදාවූ නව වසරේ    උදැසන අහසේ සිදුවන ග්‍රහ සමීපතාවක්  ඔබට පියවි ඇසින් බලා ගැනීමට  ජනවාරි 10 – 12 යන දිනවල දැක ගැනීමට හැකිවනු ඇත. හිරු නැගීමට  පැය1 කට පමණ පෙර  ගිනිකොන දිග අහස නිරීක්ෂණය…


වැලි ගොඩ දැමීම් නිසා නීලපොල බැම්ම “බිඳී යාමේ අවදානමක්”

අවිධිමත් වැලි ගොඩ දැමීම් සහ ප්‍රවාහනය හේතුවෙන් මහවැලි ඟගේ නීලපොල ආරක්ෂක බැම්ම නැවතත් බිඳී යාමේ අවදානමකට ලක්ව ඇතැයි සේරුවිල සහ මූතූර් ප්‍රදේශවාසීහූ අනතුරු අඟවති. දෙදහස් දාහතර වර්ෂයේ දී නීලපොල ආරක්ෂක බැම්ම බිඳීයාමෙන් ඇතිවූ ජලගැල්ම හේතුවෙන්…