පුරා විද්‍යාව

අතීත ශ්‍රී ලංකාවේ ගුවන් යානා තාක්ෂණය තිබුණු බවට ලිඛිත සාක්ෂි

ගුවන් කපිතාන් හර්ෂ ගෝමින්ද කෝරළේආරච්චි-  හෙළිකරයි සංවාදය මන්ජුලා විජේරත්න  අතීත ශ්‍රී ලංකාවේ පැවැති ගුවන් තාක්ෂණය ඉස්මතු කරගැනීමේ අරමුණෙන් ගුවන් පුරා විද්‍යාව නමැති විෂය ක්ෂේත්‍රය ගොඩනැඟීමට පුරා විද්‍යා පශ්චාද් උපාධිධාරී ගුවන් කපිතාන් හර්ෂ ගෝමින්ද කෝරළේආරච්චි මහතා වෙහෙස…

Read More

අතීත ශ්‍රී ලංකාවේ ගුවන් යානා තාක්ෂණය තිබුණු බවට ලිඛිත සාක්ෂි තිබෙනවා

ගුවන් කපිතාන් හර්ෂ ගෝමින්ද කෝරළේආරච්චි සංවාද සටහන මංජුලා විජයරත්න අතීත ශ්‍රී ලංකාවේ පැවැති ගුවන් තාක්ෂණය ඉස්මතු කරගැනීමේ අරමුණෙන් ගුවන් පුරා විද්‍යාව නමැති විෂය ක්ෂේත්‍රය ගොඩනැඟීමට පුරා විද්‍යා පශ්චාද් උපාධිධාරී ගුවන් කපිතාන් හර්ෂ ගෝමින්ද කෝරළේආරච්චි මහතා…


මොන්ට්‍රියෙල් නගරයේ පොළව යට හමු වූ අයිස් යුගයට අයත් ගුහා

කැනඩාවේ නගරයක් යට පිහිටි වසර 15,000ක් පැරණි ගුහා ජාලයක් සොයා ගැනීමට ආධුනික ගවේශකයන් පිරිසක් සමත් වී සිටිති. අයිස් යුගයේ අවසන් සමයේ නිර්මාණය කෙරෙන්නට ඇතැයි සැලකෙන, අවම වශයෙන් මීටර් 200ක් වත් දිග එම ගෘහාභ්‍යන්තර මාර්ගය වර්තමානයේ…


මානව ඉතිහාසය අඛණ්ඩව ඉදිරියට ගොස් තිබෙනවා – පර්යේෂණ තුළින් අපේ නියම උරුමය හෙළිකරගැනීමට හැකියි

ශ්‍රී ලාංකික ඓතිහාසික මානවයාගේ ඉතිහාසය තුළ කිසිදු හිදැසක් නොමැති බවත් එම ඉතිහාසය අඛණ්ඩව ඉදිරියට ගලා ගොස් ඇති බවත් කලවකවානු තුළින් ඒ බව ස්ථාවරව ප්‍රකාශ කිරීමට හැකියාව ඇති වී තිබෙන බවත් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ…


මඩකලපුවෙන් බෞද්ධ සිද්ධස්ථානයන්හි නටබුන් රැසක් සොයා ගැනේ

ශ්‍රී ලාංකීය උරුමයන් සහ  සංස්කෘතික වටිනාකම් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම ජාතික වගකීමක් මෙන්ම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින්, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හරහා සුවිශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකකොට තිබේ. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත…


ගිරිහඬු සෑය සංවර්ධනය කිරීමට අවශ්‍ය මුදල් ලබාදීමට පියවර – සංවර්ධනය සොයා බැලීමට කමිටුවක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම දාගැබ වන ගිරිහඬු සෑය සංවර්ධනය කිරීමට අවශ්‍ය මුදල් ලබාදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය. වාචික පිළිතුරු විමසන අවස්ථාවේ දී ගිරිහඬු සෑය සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයක් පිළිබඳව…


අනුරාධපුරයෙන් පැරණි කාසි සහිත මැටි බඳුනක්

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජේතවන ව්‍යාපෘතිය මගින් අනුරාධපුර උච්චාවාලික රජමහ විහාරයේ සිදුකරන ලද කැණීම් හා සංරක්‍ෂණ කටයුතුවලදි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ කිහිපයක් හමු වී තිබේ. මෙහිදී හමු වූ  සෙන්ටිමිටර 10 ක් පමණ උස රතු පැහැති මැටි…


ටැම්පිට විහාර සංරක්ෂණයට ජනපති මැදිහත් වේ

බෞද්ධ විහාරාංග සම්ප‍්‍රදායේ සුවිශේෂී නිර්මාණයක් වන ටැම්පිට විහාරවල සංරක්ෂණය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි. ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර සංරක්ෂණය පිළිබඳ අද (13)…


ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන් සතුද?

1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගත් පෘතුගීසි ජාතිකයින් විසින් ප්‍රථම වරට ඉදිකරන ලද පෞරාණික ගාල්ල කොටුව 17 වෙනි සියවසේ පැමිණි ලන්දේසි ජාතිකයින් විසින් තවත් පුළුල් කරනු ලැබිණ. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව අල්ලා ගත්…


දඹුලු ලෙන් විහාරය වැසෙන්නේ ඇයි?

මූලික අදියරේ සංරක්ෂණ සහ පරීක්ෂණ කටයුතු සඳහා ඓතිහාසික දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට පුරාවිද්‍යා උපදේශන මණ්ඩලය තීන්දු කළේය. පුරාවිද්‍යා උරුමයන් සංරක්ෂණය සහ බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල…



ගල් ලෙන් වලින් පිරි සුන්දර පරිසර පද්ධතිය පිළිකුත්තුව

අමල් උඩවත්ත– ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසයට අනුවත් බෞද්ධ සංස්කෘතියට අනුවත්, පුරා විද්‍යාත්මක මෙන්ම පාරිසරික වශයෙන් වටිනා  වඩාත් ගෞරවයෙන් පිදිය යුතු ස්ථාන අතර  ප්‍රමුඛ ස්ථානයක් ලෙස පිළිකුත්තුව හැඳින් විය හැක.  පරිපාලනමය  වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයටද  අයත් පිළිකුත්තුව…


පාරාවෝ කුමරියගේ සොහොන් ගැබ’ සොයා ගනී

Image copyrightNEVINE EL-AREF / EGYPTIAN MINISTRY OF ANTIQUITIESImage captionකයිරෝ නුවර දකුණුදිග ප්‍රදේශයේ පිහිටි ඩාශුර් රාජකීය සොහොන් පිටිය පාරාවෝ කුමරියකගේ බවට විශ්වාස කෙරෙන සොහොන් ගැබක් සොයාගත් බව ඊජිප්තු බලධාරීහු පවසති. වසර 3,700ක් ඉපැරණි මෙම සොහොන් ගැබ…