වන ජීවීන්

ගස් යට බුදින ගස් උඩ නිදන ශ්‍රී ලංකාවේ ගම්මානයක්

වනඅලි උවදුර හමුවේ ගස් යට ආහාර අනුභව කර ගස් උඩ නිදාගැනීමට සිදුව ඇති බව පවසන සේරුවිල වැසියෝ වන්දි ලබා ගැනීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බව කියා සිටිති. එක් පසෙකින් වන අලින්ගෙන් ද තවත් පසෙකින්…

Read More

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් මැද පෙරදිග පැටවීමේ “ජාවාරමක්” සහ ඝාතනය කිරීමේ “කුමන්ත්‍රණයක්”

නීති විරෝධී ලෙසින් ශ්‍රී ලංකාවේ අලි පැටවුන් අල්ලා ඔවුන් මැද පෙරදිග වැනි රටවල ධනවතුන්ට විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේ දැයි ප්‍රබල සැකයක් මතු වී ඇති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි. එමෙන්ම පසුගිය සති කිහිපය තුළ දළ…


ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතන පරීක්ෂණය සහ ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉරණම

දෑස් අඳ ගල්ගමුවේ දළ පූට්ටුවා තවදුරටත් ජීවතුන් අතර නොමැති වුවත් ජීවත්ව සිටි දළ පූට්ටුවාට වඩා නැසී ගිය දළ පූට්ටුවා වඩාත් ශක්තිමත් බව ඇතැම් පරිසරවේදීන්ගේ මතය වී තිබේ. දළ පූට්ටුවාගේ මරණයත් සමග පෙර කවරදාකටත් වඩා ශ්‍රී…


No Picture

මත්තල වලක වැටුණු අලි පැටවෙක් සහ මවක්

හම්බන්තොට මත්තල ගුවන් තොටුපළ ඉදිරිපිට කානු පද්ධතියක අනාරක්ෂිත වලක වැටි සිටි අලි පැටවෙකු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් හා උඩවලව ඇත් අතුරු සෙවනේ නිලධාරින් එක්ව බේරා ගනු ලැබීය. වලේ වැටී සිටි අලි පැටවා සහ මව බේරාගැනීමේ…


දළ පූට්ටුවාගේ මරණය – දැඩි දඬුවම් හා නීති සංශෝධනය කළ යුතුයි

ගල්ගමුව දළ පූට්ටුවාගේ ඝාතකයන් අනාවරණය කරගැනීමෙන් අනතුරුව ඔවුන් සඳහා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බවත් වන අලි ඇතුන්ගේ මෙන් ම සෙසු වනජීවින්ගේ ආරක්ෂාව වෙනුවෙන් වනජීවි ආඥා පනත වහාම සංශෝධනය කළ යුතු යැයි නිවාස හා ඉදිකිරීම්…


“යකඩ බරු දරා දෑසත් අන්ධව මිනිසුන්ට මෛත්‍රී කළ” ගල්ගමුවේ දළ පූට්ටුවා

ශ්‍රී ලාංකිකයන් සහ අලිඇතුන් අතර සම්බන්ධය ඈත අතීතය දක්වා දිව යන්නකි. සිදුහත් උපතේ පටන් මෑත අතීතය දක්වා මිහිමත විසූ සුවිශේෂී අලිඇතුන් පිළිබඳ කතා එමටය. සිය රැහේ අභිමානය වෙනුවෙන් වෙඩි කා මිය ගිය පනාමුරේ ඇත් රජු…


යාල ‘සෆාරි’ ජීප් රථ “දිනකට 300 ක් පමණයි

යාල වනෝද්‍යානයට දිනකට ඇතුළු වන ජීප් රථ සංඛ්‍යාව ඉහළ දැමීමට මීට පෙරාතුව ගන්නා ලද තීරණය වෙනස් කරන ලද බව වන ජීවී කටයුතු භාර අමාත්‍යවරයා පවසයි. ඒ අනුව යාල අංක1 කළාපයේ ආරක්ෂාව පිණිස දිනකට ඇතුළු වන…


සාගරයේ අම්ල සාන්ද්‍රණය ඉහළ යාම ‘සමුද්‍ර ජීවිතයට බලපාවි’

නවීන සමාජය විමෝචනය කරන කාබන් ඩයොක්සයිඩ් වායුව එන්න එන්නම ඉහළ යාම මගින් සමුද්‍ර ජීවිතයට බරපතළ බලපෑම් එල්ල විය හැකි බවට ඉහළ පෙළේ පර්යේෂණයක් මගින් අනතුරු ඇඟවීමට නියමිතය. විශේෂයෙන්ම මේ තත්ත්වය මගින් ළදරු සාගර ජීවීන්ට බරපතළ…


අප්‍රිකාවේ අලි ඇතුන් දඩයම අඛණ්ඩව පස්වෙනි වසරටත් පහළ ගොස් ඇති අතර ලොව පුරා ඇත් දළ තොග අල්ලා ගැනීම් පසුගිය වසර තුළ වාර්තාගත මට්ටමකට ළඟා වී ඇති බව වාර්තාවක් පෙන්වා දෙයි. වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින…


“බූරුවාටත් ඉඩක් නැති ලෝකයක්”

තම පරපුර පවත්වා ගැනීම අතින් අද ලෝකයේ බලවත්ම අභියෝගයකට මුහුණ දී ඇති සත්ව විශේෂයක් වන්නේ බූරුවන්ය. බූරු ගහනය පහත වැටීමට හේතුව බූරු හම් සඳහා චීනයේ ඇති ඉල්ලුමයි. එපමණක් නොව චීනය සාම්ප්‍රධායික ඖෂධ වර්ග සහ සෞඛ්‍යයට…


දළ නිසා දිවි පුදන ඇත් පරපුරක්

ලෝකයේ වේගයෙන්ම ඇත් දළ වෙළෙඳාම වර්ධනය වෙන රට ලාඕසය බව කෙන්යාව පදනම් කරගත් සේව් දි එලිෆන්ට්ස් සංවිධානය පවසයි. මේ වසර අවසාන වන විට සියලුම ආකාරයේ ඇත් දළ වෙළෙඳාම් තහනම් කිරීමට චීනය පියවර ගෙන තිබෙන නමුත්…


ලාහුගල ජාතික වනෝද්‍යානය

අමල් උඩවත්ත, Azimuth World. ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන අතරින්  පාරිසරික වශයෙන් වෙනස් ආකාරයක් ගත් ලාහුගල  ශ්‍රී ලංකාවේ හයවැනි ජාතික වනෝද්‍යානය වෙයි. වසර 1966 ජූලි 01 වැනි දින අභය භූමියක් ලෙසට ප්‍රකාශයට පත්කිරීමෙන් පසු  වසර් 1980 …


‘රයිනෝ අං’අන්තර්ජාල වෙන්දේසියක්

‘රයිනෝ අං’අන්තර්ජාලය ඔස්සේ වෙන්දේසියේ විකිණීමක් අද (අගෝස්තු 23) දකුණු අප්‍රිකාවේ දී මෙයින් ස්වල්ප වෙලාවකට පෙර ආරම්භ විය. පරිසරවාදීන් ‘රයිනෝ අං’වෙන්දේසියට විරෝධය පළ කරනු ලැබ ඇතත් සංවිධායකයෝ එම විරෝධයත් නොතකා හරිමින් ඔවුන්ගේ වැඩ පිළිවෙල පෙරට ගෙන…


ගංවතුරේ ඉන්දියාවට ගිය රයිනෝ පැටියා යළිත් නේපාලයට

ගංවතුරට හසුව ඉන්දියාවට ගසා ගෙන ගිය නේපාල රයිනෝ ජීවියා බේරා ගනු ලැබ යළි මව්බිමට ගෙන ආ බව ප්‍රකාශයට පත් කරනු ලැබුණි. තනි අඟක් සහිත එම ‘රයිනෝ’ වඳ වී යාමේ අනතුරට මුහුණ දී සිටින වර්ගයකට අයත්…


“අලි පැටව් හක්කපටස් කන්නේ ළමා ගතිය නිසා”

අතට හසු වන ඕනෑම දෙයක් කටට දමා ගැනීමේ බිලිඳු පුරුද්ද මිනිස් දරුවන් තුළ මෙන්ම සත්ව ලෝකයේ අලි පැටවුන්ට ද පොදු බව පශු වෛද්‍යවරු පවසති. හක්ක පටස්වල භයානක බව නොදන්නා අලි දරුවෝ ඒවා කටට ගන්නේ එම…


‘විල්පත්තු සහ කොටි දඩයම’: ෆේස්බුක් හිමියන් වෙත ඉල්ලීමක්

විල්පත්තුවේ දී මරණයට පත්ව ඇති බව සඳහන් කොටියෙකුගේ ඡායාරූප පෙළක් සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී. එක් ජනකොටසකට ඇඟිල්ල දිගු කරමින් ෆේස්බුක් පිටුවක පසුගිය 16 වෙනිදා එසේ පළ කරන ලද ඉහත කී ඡායාරූප…


අලි මදිවට කොටි

ඉන්දියාවේ ජාර්කාන්ද් ප්‍රාන්ත කඳුකරයේ පහරියා ගෝත්‍රිකයන් රැය පහන් කරන්නේ නිදි වර්ජිතව ය. පසුගිය මාස කිහිපය ඇතුළත පමණක් මේ ප්‍රදේශයේ වන අලින්ට ගොදුරු වී මියගිය මිනිසුන්ගේ ගණන 15කට අධිකය. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිලිභිට් වන සංරක්ෂිතයේ කොටි…


හම්බන්තොට: හක්කපටස් කෑ අලි පැටවාගේ තත්ත්වය ‘බරපතළයි’

හක්කපටස් කා තුවාල ලබා සිටි අවුරුදු තුනක් පමණ වයසැති අලි පැටවෙකු හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිටිය දී හමුව තිබේ. තුවාල ලබා සිටි අලි පැටවාට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීහු සහ උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරු එක්ව…


ගම්වැසි පිහිට ලත් දළ ඇතු අවසන් හුස්ම හෙළයි

දළ සහ හොඬය මයිල ගසක සිරවී දින කිහිපයක් නිරාහාරව සිටියදී බේරාගනු ලැබූ දළ ඇතා මියගිය බව වනජීවී නිලධාරීහූ පවසති. උඩවළව ජාතික උද්‍යානයේ නැගෙනහිර මායිමේ පිහිටි රතඹලාගම මායිමට ආසන්නයේ මයිල ගසක හොඬය සහ දළ දෙක සිරවී…


ගම්වැසි පිහිටෙන් දළ ඇතු බේරෙයි

උඩවළව ජාතික වනෝද්‍යානයේ සැරිසරන අවුරුදු හතළිස් පහක් පමණ වයසැති දළ ඇතෙක් එහි නැගෙනහිර මායිමේ පිහිටි මයිල ගසක සිරවී බිම වැටී අසාධ්‍යව සිටිය දී ගම්වාසීන් සහ වනජීවී නිලධාරීන්ගේ එකමුතු ප්‍රයත්නයක් මගින් බේරාගනු ලැබුණි. වන ජීවී නිලධාරීන්…


විල්පත්තු ජාතික උද්‍යානය සංචාරකයන්ට සීමා කෙරේ

විල්පත්තු ජාතික උද්‍යානය තුළට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය යටතේ සංචාරක කටයුතු පවත්වාගෙන යාමෙන් වනසතුන්ගේ පැවැත්වම තර්ජනයට ලක්වීම වළක්වාගැනීමේ අරමුණින් පෙරවරු 6.00 සිට පෙරවරු 11.30දක්වා පමණක් විල්පත්තු ජාතික උද්‍යානය සංචාරකයින් සඳහා විවෘත තැබීමට වනජීවි…


ශ්‍රී ලංකාවේ හීලෑ ඇත් පරපුර ගැන මේ කරුණු දැන සිටියාද?

ශ්‍රී ලංකාවේ අලි ඇත්තු නිතර පුවත් මවති. පසුගියදා අවස්ථා දෙකක දී සද්දන්තයන් තිදෙනෙකු මුහුදු දියඹට යාම ජාත්‍යන්තර පුවතක් බවට පත් විය. අලි මුහුදු ගියේ ඇයි යන්න පිළිබඳ සමාජ ජාල ඔස්සේ ද විවිධ අදහස් පල විය. එමෙන්ම…


අලි මුහුදු ගියේ ඇයි?

මුහුදට ගසාගෙන ගොස් දියඹේ අසීරු අඩියකට පත්ව සිටි අලින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරා ගනු ලැබූ අවස්ථා දෙකක් පසුගිය සති කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශයෙන් වාර්තා විය. ජූලි 12 වෙනි දින කෝකිලායි – කෝක්කුතුඩුවායි අසල…


මුහුදේ ගසාගෙන යමින් සිටි තවත් අලි දෙදෙනෙකු බේරා ගැනේ

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (23) උදෑසන ත්‍රිකුණාමලය, රවුන්ඩ් දුපතට සහ කෙවුලියා තුඩුව අතර වු මුහුදු ප්‍රදේශයේ සැඩ පහරකට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලි දෙදෙනෙකු බේරා ගෙන ඇත. මුර සංචාරයේ නියුතු…


විල්පත්තුව අගෝස්තු 01 සිට වැසෙයි Featured

මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් විල්පත්තු ජාතික උද්‍යානය අගෝස්තු 01දා සිට නැවත දැනුම් දෙන තුරු සංචාරකයන් සදහා වසා තැබෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. විල්පත්තු ජාතික උද්‍යානය, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතී. From…


‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත්

මෙයින් අවුරුදු දෙකකට පෙර දඩයක්කාරයකු විසින් මරා දමන ලද ‘සෙසිල්’ (Cecil) සිම්බාබ්වේ සිංහයා පිළිබඳ කතාව අමතක වෙන්නටත් පෙර එම සිහරදුගේ පුත් හය හැවිරිදි ‘ෂන්ඩා’ටත් (Xanda) පියාට අත්වූ ඉරණම එලෙසින්ම අත්කිරීම සම්බන්ධයෙන් ලොවපුරා සත්වලෝලීන්ගේ කෝපය පළවෙමින්…


කොටි පැටවෙකුට ලේ කිරි කර දුන් සිංහ මවක්

“කැලය මාරු වුනත් කොටියාගේ පුල්ලි මාරු නොවේ”, යන්න සිංහල ව්‍යවහාරයේ එන යෙදුමකි. එසේ පුල්ලි මාරු කිරීමට නොහැකි කොටි පැටවෙකුට කිරි මව් වූ සිංහ ධේනුවක් පිළිබඳ පුවතක් ටැන්සානියාවෙන් වාර්තා වේ. වෙනත් සත්ව විශේෂයකට අයත් පැටවෙකුට වනගත…


ඉන්දියාවේ කොටි-මිනිස් ගැටුම පිටුපස රහස

ඉන්දියාවේ ව්‍යාඝ්‍ර මරණ සංඛ්‍යාව වැඩි වෙමින් පැවතීම සම්බන්ධයෙන් පාරදෘශ්‍ය මට්ටමින් ක්‍රියා කිරීමට අසමත්ව ඇති බවට එරට වන සත්ව සංරක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන කණ්ඩායම් බලධාරීන්ට චෝදනා කරති. මේ අවුරුද්ද ඇතුළත පමණක් ව්‍යාඝ්‍ර මරණ හැට හතක්(67) වාර්තා…


වඳව යන මුහුදු ඌරන් රැකීමට ඩොල්ෆින් මත්ස්‍යයෝ

ලොව වඳවී යාමේ වැඩිම තර්ජනයට මුහුණ දී සිටින මත්ස්‍යයන් විශේෂයක් ආරක්ෂා කරගැනීම පිණිස ඇමෙරිකානු නාවික හමුදාව විසින් විශේෂයෙන් පුහුණු කරන ලද ඩොල්ෆින් මත්ස්‍යයන් යොදාගැනීමට සැලසුම් කරන බව මෙක්සිකෝවේ ආණ්ඩුව පවසයි. තර්ජනයට ලක් වී සිටින මුහුදු…


මෙරට ප්‍රවීන උරග හා උභය ජීවී පර්යේෂකයකුවන මෙන්ඩිස් වික්‍රමසිංහ ප්‍රමුඛ පර්යේෂකයින් පිරිසක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් නව සර්ප විශේෂයක් සොයා ගනී

අමල් උඩවත්ත ඡායාරූප- මෙන්ඩිස් වික්‍රමසිංහ නිර්විෂ සර්පයින් අයත්වන,ශ්‍රී ලංකාවට හා දකුණු ඉන්දියාවට  සීමාවි තිබෙන, යුරෝපෙල්ටිඩේ කුලයේ (Family Uropeltidae) රයිනොපිස් ගණයට (Genus Rhinophis) අයත්  තුඩුල්ලන් විශේෂ 19ක් දැනට හඳුනා ගෙන ඇත. ඉන් විශේෂ 15ක් ශ්‍රී ලංකාවට…