සංගීතය

බිලියන 4.3 ක් නැරඹු ගීතයක්: ඔබත් දෙස්පසීතෝ ලෝලියෙක්ද?

ගතව යන වසරේ ලොව පුරා මහත් ජනප්‍රියත්වයට පත් වූ දෙස්පසීතෝ සංගීත වීඩියෝව ලොව පුරා සංගීත ලෝලීන් බිලියන 4.3ක් නරඹා තිබෙන බව එහි වීඩියෝ ප්‍රකාශන සමාගම අනාවරණය කර තිබේ. ලොව පුරා රටවල් 47ක ජනප්‍රියම වීඩියෝව බවට…

Read More


වාරි ව්‍යාපෘති ආශි‍්‍රතව සංචාරක කලාප ආරම්භ වෙයි

සෑම වාරි ව්‍යාපෘතියක් ආශ‍්‍රිතවම සංචාරක කලාප පිහිටුවීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. පුත්තලම තබ්බෝව ජලාශය හා පොල්පිතිගම හක්වටුනාඔය යන ව්‍යාපෘති ආශි‍්‍රතව  එහි නියමු…


ටුපැක් ජීවතුන් අතරද?

රැප් ගායක ටුපැක් ශකුර් ඝාතනයට ලක් වී දශක දෙකකට අධික කාලයක් ගතව ඇත. ඔහු මරණයට පත් වූයේ 1996 වසරේ සැප්තැම්බර් මාසයේ දී සිදු වූ වෙඩි ප්‍රහාරයකිනි. මේ අතර ටුපැක් තවමත් ජීවතුන් අතර සිටිය හැකි බවට…


පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 28දා

පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ලබන 28දා පෙරවරු 10.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී   සිදුකෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. ඒ මහතා…


‘නරක හැසිරීම නිසා’ ජස්ටින් බීබර්ට චීනය තහනම්

කැනඩා ජාතික යොවුන් පොප් ගායක ජස්ටින් බීබර්ට චීනයේ සිය සංගීත සංදර්ශන පැවැත්වීම තහනම් කරන බව බෙයිජිං අගනුවර පිහිටි සංස්කෘතික බියුරෝව පවසයි. “නරක හැසිරීමක්” සහිත තරුණ පොප් ගායකයාට සිය රටේ සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර දිය නොහැකි…


ලින්කින් පාක් සහ චෙස්ටර් බෙනින්ටන් පිළිබඳ මේ කරුණු දැන සිටියාද?

‘ලින්කින් පාක්’ සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පී චෙස්ටර් බෙනින්ටන්ගේ හදිසි වියෝව පිළිබඳ ලොව පුරා සංගීත ලෝලීන්ගේ ශෝකය පළ වෙමින් පවතී. රසික හදවත් පිනවූ රොක් ගායකයාගේ වියෝව පිළිබඳ ශ්‍රී ලාංකිකයන් ද සමාජ ජාල ඔස්සේ ශෝකය පළ…


“නාදතීර්ථ” සංගීත සංධ්වනිය – 2017

“නාදතීර්ථ” සංගීත සංධ්වනිය- 2017  ප්‍රසංගය 30 දා ප.ව. 6.30 ට කොළඹ 07, නෙළුම්පොකුණ රඟහලේ දී  අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙම සංගීත සංධ්වනියේ සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීතවේදී…