සිනමා

බොලිවුඩ් සිනමාවේ ජයග්‍රහණයක්!

මතභේදයට තුඩු දී පැවති ‘පද්මාවතී’ බොලිවුඩ් චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා ඉන්දීය චිත්‍රපට අනුමත කරන මධ්‍යම මණ්ඩලයේ (CBFC) අවසර ලැබුණි. ඒ සමඟ ‘පද්මාවතී’ නැරඹීමට බලා සිටි බොලිවුඩ් සිනමාලෝලීන්ගේ සිහිනය ඉක්මනින් සැබෑ වනු ඇත. සන්ජේ ලීලා භන්සාලි (Sanjay…

Read More

‘හා හා හරි හාවා’ කාටූන් ශිල්පියා මෙලොවින් සමු ගනී

‘හා හා හරි හාවා’ හෙවත් ‘බග්ස් බනී’ (Bugs Bunny) කුඩා අවදියේ අපට බෙහෙවින් සමීප කාටූන් චරිතයකි. ‘බග්ස් බනී’ ප්‍රතිනිර්මාණය කළ සජීවිකරණ සිනමා ශිල්පී බොබ් ගිවන්ස් මෙලොවින් සමුගෙන තිබේ. ඔහු මිය යන විට අනූනව වෙනි වියේ…


ජනප්‍රිය බොලිවුඩ් නළු ශෂී කපූර් සමුගනියි

ජනප්‍රිය බොලිවුඩ් නළුවෙක් සහ නිෂ්පාදකවරයෙක් වූ ශෂී කපූර් දිවි සැරියෙන් සමුගත්තේය. දශක ගණනාවක් හින්දි තිරයේ නම රැන්දූ කපූර් පරපුරේ සාමාජිකයෙකු වූ ශෂී කපූර් මිය යන විට 79 වෙනි විය පසුකරමින් සිටියේය. රිදී තිරයේ පෑ දස්කම්…


‘සිම්හල ද්වීපයේ පද්මාවතිය’ හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ?

‘පද්මාවතී’ නැරඹීමට බලා සිටි බොලිවුඩ් සිනමාලෝලීන්ගේ සිහිනය ඉක්මනින් සැබෑ වෙන තත්ත්වයක් පෙනෙන්නට නැත. හේතුව එම සිනමා වෘත්තාන්තයට එරෙහි තර්ජන මුල්කර ගත් අවුල දිනෙන් දින තවත් ව්‍යාකූල අතට හැරෙමින් පැවතීමය. සන්ජේ ලීලා භන්සාලි (Sanjay Leela Bhansali)…


7 වන සාර්ක් සිනමා උළෙල – 2017 ලබන 21 දා ඇරඹේ

7 වන සාර්ක් සිනමා උළෙල – 2017 ලබන 21 සිට 25 දා දක්වා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනි සිනමා ශාලාවේ දී  පැවැත්වීමට නියමිතය. මේ සඳහා සාර්ක් කලාපයේ රටවල් 8ක්  නියෝජනය කරමින්  විශේෂාංග සහ කෙටි…


“ප්‍රතිබැහැදැක්ම” අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී

රජයේ චිත්‍රපට අංශය පෝෂණය කිරීමට එදාමෙදා තුර අනුපමේය මෙහෙවරක් ඉටුකළ හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුගතපාල සෙනරත් යාපා, තිස්ස ලියනසූරිය, කීර්ති ශ්‍රී පෙරේරා යන මුල්කාලීන සම්මානනීය වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ඇගයීමේ උපහාර උළෙල අද…


සයිබර් හිරිහැර : ලාංකික තරුණියන්ගේ සහායට “වොන්ඩර් වුමන්”

ප්‍රබන්ධ කාන්තා වීර චරිතයක්වන ‘වොන්ඩර් වුමන්’ Wonder Woman ලෙස ඇඳුමින් වෙස්ගැන්වුණු ශ්‍රී ලාංකික තරුණියන් දෙදෙනෙකු අන්තර්ජාලය ඔස්සේ හිරිහැරයට ලක්වීමට එරෙහිව හොලිවුඩ් නිළියකවන ගල් ගඩෝට්, එම තරුණියන් දෙදෙනාගේ සහයට පැමිණ සිටී. අදාළ චරිත නිරුපණය හේතුවෙන් එම…


“තුන්බිය” මුද්‍රා නාට්‍යය ජූලි 27දා

වඩා ගුණාත්මක මුද්‍රා නාට්‍ය නැවත ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට හඳුන්වාදීම හා මුද්‍රා නාට්‍යය අනාගත පරපුරට  උරුමකරදීම  ආදී අරමුණු ඇති ව සංවිධානය කරනු ලබන “තුන්බිය” මුද්‍රා නාට්‍යය 27දා පස්වරු 6.30 ට කොළඹ 07, නෙළුම් පොකුණ රඟහලේ…



“පතිට පනහයි” ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය අදයි

“පතිට පනහයි”  ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය යන මැයෙන් පවත්වනු ලබන මෙම උපහාර උළෙල  අද (26) සවස 07.00 ට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකීය සිනමාවේ…


The Martian – අඟහරුමත තනි වූ මිනිසා.

සුනෙත් සාගර.  2015 සැප්තැම්බර් මාසයේ 11 වැනි දා තිරගත වු The Martian  චිත්‍රපටය 2011 වර්ෂයේ එලිදැක් වුණු  Andy weir ගේ නව කතාවක් වන The Martian පාදක කරගනිමින් රචනා වූවකි. Radley Scott ගේ අධ්‍යක්ෂණයක් වන මෙය…


කැරිබියන් මුහුදේ මුහුදු කොල්ල කරුවෝ: මල මිනිසා කතාන්දර නොකියයි ( Pirates of the Caribbean: Dead Men Tell No Tales ).

සුනෙත් සාගර   2017 ජුනි මාසයේ තිරගතවන  Pirates of the Caribbean: Dead Men Tell No Tales නම් චිත්‍රපටය   Joachim Rønning සහ  Espen Sandberg යන දෙපලගේ අධ්‍යක්ෂනයකි.  Jeff Nathanson ගේ රචනයක් වන මෙම චිත්‍රපටය   කැරිබියන් මුහුදේ…


හොලිවුඩ් තරු සහ ඔවුන්ගේ අප්‍රකට නිවුන්නු

හොලිවුඩ් සිනමාවේ ඔබ ඇලුම් කරන ඇතැම් ප්‍රසිද්ධ නළු නිළියන්ට නිවුන් සහෝදර සහෝදරියන් සිටින බව ඔබ දැන සිටියාද? එවැනි නළු නිළියන්ගේ නිවුන් සහෝදර සහෝදරියන් බොහෝ දෙනෙක් අප්‍රකටව දිවි ගෙවති. ස්කාලට් සහ හන්ටර් ජෝහැන්සන් ‘Lost in Translation‘…


“පතිට පනහයි” ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය ජුනි 26 දා

ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ධර්මසේන පතිරාජ මහතාගේ කලා දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් උපහාර පිදීමේ උළෙලක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ…


වලසෙක් ඩ්‍රැකියුලා මාළිගය අල්ලා ගනී

ඩ්‍රැකියුලා (Dracula) පුරාවෘත්තයට සම්බන්ධ මාළිගයක් මහජනයාට පිවිසිය නොහැකි මට්ටමින් වසා තැබීමට රුමේනියාවේ බලධාරීහු පියවර ගත්හ. එවැනි පියවරක් ගෙන තිබෙන්නේ ඩ්‍රැකියුලා පුරාවෘත්තයේ සඳහන් ලේ උරාබොන පිශාචයන්ගෙන් නොව වලසුන්ගෙන් මිනිසුන් ආරක්ෂා කිරීමටයි. සංචාරකයන් පිරිසක් පියගැට 1400 ක්…


“බොන්ඩ් 007” අපරාජිතයා – රොජර් මුවර්

ලෝකයේ වැඩි දෙනෙක් ඔහු හඳුනන්නේ “ජේම්ස් බොන්ඩ්” හැටියටයි. එහෙත් ඔහුගේ සැබෑ ජීවිතයේ නම රොජර් මුවර්(Roger Moore). රොජර් මුවර් ලොවපුරා සිනමාලෝලීන්ගේ අසහාය වීරයකු බවට පත්වුණේ සිනමාවේ ‘ජේම්ස් බොන්ඩ්” රහස් පරීක්ෂක චරිතයට පණ පොවමිනි. 1927 වසරේ ඔක්තෝබර්…