සාහිත්‍යය

දෙවිඳු නමදිනු පිණිස

දිවා කළ මා නිවහනට වන් ඔවුහු කීවෝ ‘ඇබිති ම ඉඩක් පමණෙකි මෙහි අපිට ඕනෑ’ ‘සහය වෙන්නම් ඔබට දෙවිඳු නමදිනු පිණිස යටහත් ව පිළිගන්නම් දිව්‍යමය දයාවේ අපට හිමි කොටස පමණක්’ එසේ පැවසූ ඔවුහු තැන්පත්ව මුළු ගැනුණ…

Read More

අනවසරය

නයෝමි සිරිනාලි නවරත්න පිට කොන්ද ඇට මිදුලු ගැඹුරින්ම රිදුම්ගෙන එරමිණිය පතොක් කටු දස අතට මානගෙන නවම් මස් පැල් බැඳන් වහින්නට බලාගෙන සුළි කුණාටුවෙන් පසු අහස කළු පුරෝගෙන මතක නෑ ඒ මුහුණ රාග ගිනි දැල්වුණ ඉතිරි…


‘සිම්හල ද්වීපයේ පද්මාවතිය’ හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ?

‘පද්මාවතී’ නැරඹීමට බලා සිටි බොලිවුඩ් සිනමාලෝලීන්ගේ සිහිනය ඉක්මනින් සැබෑ වෙන තත්ත්වයක් පෙනෙන්නට නැත. හේතුව එම සිනමා වෘත්තාන්තයට එරෙහි තර්ජන මුල්කර ගත් අවුල දිනෙන් දින තවත් ව්‍යාකූල අතට හැරෙමින් පැවතීමය. සන්ජේ ලීලා භන්සාලි (Sanjay Leela Bhansali)…


හෙට අලුත් ඉරක් නැඟෙයි

ඉන්දු ජයසේන පිනි පොදක් සැලේ සෙමෙන් සේපාලිකා මලක් වැටී හඬයි අඩ සඳක් දිලේ තරු කැලේ හිත බිඳක් සැලේ හොරෙන්.. කද මිණක් ඉගිල යයි දිලී අඩ උනත් සඳත් සිනා සලයි වැසි බිඳුත් දිලෙයි මිණි බඳූ නුඹ…


සතර වට කළු වලා ඇහැරී

නයෝමි සිරිනාලි නවරත්න සෙනේහෙන් සිප බදාගත් පස අකල් අවු වැසි තුඩු වැදී මුදුන් සහ අන් සියලු අක් මුල් බුරුල් වෙන්නැති රිදි රිදී සතර වට කළු වලා ඇහැරී කුණාටුවකට අර අඳී බමන රුක් හිස වියරු විලසට…


ප්‍රවීණ ගී පද රචකගේ අනුස්මරණ ගීත ප්‍රසංගයට ජනපති එක්වෙයි

ප්‍රවීණ ගී පද රචක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා අනුස්මරණය කරමින් ඊයේ (12) පස්වරුවේ නෙළුම් පොකුණ රගහලේ පැවති සද කැන් වැටිලා ගීත ප්‍රසංගයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක්විය. වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, ටී.එම්. ජයරත්න, ප්‍රියා…


රළක උරුමය ගැඹූරු සමුදුර

නයෝමි සිරිනාලි නවරත්න වෙරළ පපුතුර බදා ඉකි බිඳ හැපෙන්නද සිඳු රළ නැගෙන්නේ ඇතුළු හද ගැබ වේදනා දුන් දුකද පෙණ පිඬු වී බි‍ඳෙන්නේ අසුරු සැණකින් කඳුළු පිසදා දියඹ වෙතටම ඇදී යන්නේ දැනී රළ ගැන මතක උණුසුම…


හොඳම දවස සැප්තැම්බරයේ

නයෝමි සිරිනාලි නවරත්න පහළ ඇළ ලඟින් සංකල්ප රෑප සමඟ මැටි ටිකක් කොටාගන එමු අර නොවිකුණුනු පොත් ටික තියලා වරිච්චි බිත්ති බඳිමු වහලෙටත් ඇහැකි එලිවැට අහිමි දිගම දිග කවි ටික සෙවිලි කරලා දාන්න. ආකෘතිය හදාගමු මුළින්…


හංස ගීතය

සුවහසක් දන මන බඳී තව හසක් අරුණේ ඉඳී හසඟනක් දියමත රැඳී කී කවක් ඔබවෙත දෙමී… සත් සමුදුරක් ඉකිබිඳ හැඬී නිල් අහස කලු සලු අඳී මල් පිපී නෑ ගහ වැල් නිදී විල් නිල් ජලේ හුස්මක් නැතී……


කොත්මලේ අම්මාගේ කව

කන්ථක අසු හිටියේද නැත නේරංජනාව ගැලුවේ ද නැත ඉසඩ් ඩී ඇල නම් හැඬුවා ඉකිබිඳ පනිනු බැරි උඹ දැක කොත්මලේ වේල්ලට දන් දී අපේ පණ උඹ අරන් ආවා මහවැලියෙ ගොයිතැනට ඉර පූටකේ හිම සිසිල අතැර අලි…


නොබෙල් සාහිත්‍ය ත්‍යාගය කෂුඕ ඉෂිගුරෝට

2107 වසර වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් සාහිත්‍යය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛක කෂුඕ ඉෂිගුරෝ (Kazuo Ishiguro) වෙනුවෙන් පුදනු ලැබ ඇත. ජපන් සම්භවයක් සහිත සාහිත්‍යධරයාට නොබෙල් ත්‍යාගය පිරිනමන ලද්දේ ‘ග්‍රන්ථ අටක් රචනා කරමින් ඔහු විසින් ඉටු කරන ලද මහා…


අඳුරු වළා

අඳුරු වළා පාවී යයි…රිදී ඉරක් පායා බිදුණු සෙනේ ඉවතලන්න ..දුක කැටිකර මායා සොදුරු හැඟුම් ඉඟිල ඇවිත්…..හද පුරවන සේයා ලඟින් ඉදන් තරු ගනින්න එන්නකෝ දුර නේයා. පිබිදුන පියුමන් විල්තෙර……..නෙක නෙක පෑ රුවට සිතිවිලි මන්දිර අභියස….සිරගතකර රැයට…


ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය 29 දා සිට

ජාතික කලා මහෝත්සවය – 2017 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  ලබන 29,30 හා ඔක්තෝබර් 01 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය. දීප ව්‍යාප්තව ඇති සංස්කෘතික…








බෞද්ධ කෘති කිහිපයක් ජපන් භාෂාවට පරිවර්තනය කරයි

මසඕ තකෙඋචි මහතා විසින් පරිවර්තනය කරන ලද මහාවංශය වෙළුම 01 සහ 02, දීපවංශය, චෝර වංශය “ඉතිහාස වන්දනාව-ශ්‍රී ලංකාව” ඇතුළු ග්‍රන්ථ කිහිපයක් පසුගිය දා රූමස්සල හා අම්පාර ජපන් සාම චෛත්‍ය විහාරාධිපති පූජ්‍ය ජී. අසාමි හිමියන් විසින්…


ඉවතලූ පොත්වලින් පුස්තකාලයක් ගොඩ නැගූ කසල එකතුකරන්නෙක්

ප්‍රාථමික අධ්‍යාපනයෙන් ඔබ්බට යාමට වරම් නොලද කසල එකතු කිරීම ජීවිකාව කර ගත් කොලොම්බියානු ජාතිකයෙක් ඉවතලන පොත්පත් එකතු කර පුස්තකාලයක් නිර්මාණය කිරීමේ පුවතක් බොගෝටා අගනුවරින් වාර්තා වේ. ජොසේ ඇල්බර්ටෝ ගුටියරස්ගේ පුස්තකාලය තුළ ඇති පොත් එකතුව විසි…


පැරණි සිංහල ජීවිත පුවත් ග්‍රන්ථයක් ලෙසින් එළිදැක්වෙයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් 1948 සිට 1962 දක්වා කාලය තුළ පළ කරනු ලැබූ ”ශ්‍රී ලංකා” සඟරාවේ සංස්කාරකව සිටි ප්‍රවීණ ලේඛක පීටර් විජේසිංහ මහතා විසින් එම සඟරාවට ලියන ලද ලිපි එකතුවක් ”පැරණි සිංහල ජීවන පුවත්”මැයෙන් ග්‍රන්ථයක්…