සෞඛ්‍යය

මේ වසරේ පළමු දින 17 තුළ ඩෙංගු රෝගීන් 3000 ක්

ජනවාරි මාසයේ පළමු දින 17 තුළ පමණක් රට තුළ ඩෙංගු රෝගීන් 2,982 ක් පමණ වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. කොළඹ, ගම්පහ, කළුතර, නුවර, යාපනය, මඩකලපුව, කුරුණෑගල, පුත්තලම, කල්මුණේ, රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක දැනට…

Read More

එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි

‘සල්මනෙල්ලා’ (salmonella) අපචාරයට හවුල් ‘ලැක්ටලිස්'(Lactalis) ප්‍රංශ සමාගමට එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි පෙට්ටි ආපසු කැඳවීමට සිදුව ඇත. එම ළදරු කිරිපිටි තොගය මගින් ඇති කෙරෙන හානිකර ප්‍රතිවිපාකයේ මට්ටම සම්බන්ධයෙන් ප්‍රංශ ජනමාධ්‍ය මගින් පෙන්වා දෙන ලද…


කාසල් රෝහලට IVF ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

‘මඳසරුභාවය’ හෙවත් ‘ගර්භිණීභාවය උදා කරගැනීමට අපොහොසත් වීම, සඳහා ප්‍රතිකාර කිරීමේ අංග සම්පූර්ණ  සේවා මධ්‍යස්ථානයක් කාසල් වීදිය කාන්තා රෝහලෙහි ස්ථාපිත කිරීමට රජය තීරණය කොට ඇත. මෙහි දෙවන මධ්‍යස්ථානය ගාල්ල කරාපිටිය නව මාතෘ රෝහලෙහි ස්ථාපනය කිරීමට මෙන්…


හෙද හෙදියන්ට කොරියාවේ ඉන්ජේ (Inje) විශ්ව විද්‍යාලයේ පුහුණුව

ශ්‍රී ලංකාවේ හෙද හෙදියන්ට කොරියාවේ ඉන්ජේ (Inje) විශ්ව විද්‍යාලයේ පුහුණුව ලබාදීම ඇතුලු කරුණු කිහිපයකට අදාලව මෙතෙක් පැවැති ගිවිසුම නව ගිවිසුමක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගිවිසුම් අත්සන් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර…


ලිඟුවේ පැහැයට වඩා වැදගත් වන්නේ “ක්‍රියාකාරිත්වයයි”

ආලේපන වර්ග යොදා ගනිමින් සම පැහැගැන්වීම ආසියානු රටවලට අලුත් අත්දැකීමක් නොවේ. මේ අතර තායිලන්තයේ පැතිරෙමින් පවතින අලුත්ම රූපලාවන්‍ය ප්‍රවණතාවක් පිළිබඳව ලොව පුරා අවධානය පළවෙමින් පවතී. පුරුෂයන් සිය ලිංගය පැහැගැන්වීමට යොමුවීම ඒ අලුත්ම ප්‍රවණතාවයය. ඒ සමගම…


යාපනය හා මුලතිව් ප්‍රදේශවල පසුගිය දිනවල වාර්තා වූ මරණ පිළිබඳව විධිමත් පරීක්ෂණයක්

යාපනය සහ මුලතිව් ප්‍රදේශවල පසුගිය මාස 03 ක පමණ කාලය තුළ වාර්තා වූ මරණ පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ…


ගොවි ගම්වල කතුන්ගේ කෙස්වල කෘමිනාශක

 මහාචාර්ය චන්න ජයසුමන –   රජරට වෛද්‍ය පීඨය ගොවි ගම්මානවල ජීවත් වන කාන්තාවන්ගේ හිස කෙස්වල ගොවිතැන සඳහා භාවිතා කරන කෘමිනාශක කොටස් තැන්පත් වී තිබෙන බව කරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇතැයි රජරට වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න…


මාතෘ මරණ සමාලෝචන වාර්තාව සෞඛ්‍ය ඇමැතිට

2016 වසරේ සිදු වූ මාතෘ මරණ සමාලෝචන වාර්තාව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රියාණි සේනාධීර මහත්මිය සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පිරිනැමීම…


මත්පැන් නොබිව්වත් සෑදෙන “සිරෝසිස්”… ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් වැඩි ප්‍රමාණයකටත් සිරෝසිස්‌ අවදානමක්

වෛද්‍ය විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,කායික රෝග විශේෂඥ වෛද්‍ය – තිලක් ජයලත්. අක්මාව මිනිස් සිරුරේ ඇති විශාලතම ඉන්ද්‍රියක් වන අතර විශාලතම ග‍්‍රන්ථියද වේ. බරින් කිලෝ ග‍්‍රෑම් 1.5 ක් පමණ වන අක්මාව පිහිටා ඇත්තේ උදර කුහරයේ දකුණු…


වසරක් තුළ ඩෙංගු බවට සැක රෝගීන් දෙලක්ෂයකට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවේ

මේ වසරේ ගතව ගිය මාස 12 ඇතුළත ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 180939ක් ශ්‍රී ලංකාව පුරා ප්‍රදේශවලින් වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 41.58%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර…


වසරකට සර්ප දෂ්ඨන 80,000ක් – ඉදිරි වසර දෙක තුළ අපේම ප්‍රතිවිෂ ඖෂධයක් හඳුන්වා දෙනවා- මහාචාර්ය ජනක ද සිල්වා

ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ඨන වසරකට 80,000ක් වාර්තා වන බවත් ඉන් විෂ ශරීරගතවීම 30,000ක් සිදු වන බවත් මෙය ප්‍රජා සෞඛ්‍යයට මෙන්ම ආර්ථිකයට විශාල බලපෑමක් බවත් ඉදිරියේ දී සර්ප දෂ්ඨනයට ප්‍රතිකාර කිරීමට මෙරටින් ප්‍රතිවිෂ ඖෂධයක් හඳුන්වාදීමට හැකියාව තිබෙන බවත්…


ඉන්ෆ්ලුවෙන්සා බී: ජනතාව වෙත ඉල්ලීමක්

ඉන්ෆ්ලුවෙන්සා බී වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බැවින් ශ්වසන අපහසුතා සහ උණ ඇත්නම් නොපමාව වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන් මුලතිව් ප්‍රදේශය තුළ එම වෛරසය පැතිර යාම යම්…


මැස්සන්: “හිතුවාට වඩා විෂබීජ ගෙනයයි”

සැකකළ ප්‍රමාණයට වඩා මැස්සන් විෂබීජ රැගෙන යන බව විද්‍යාඥයින් පිරිසක් සොයාගනු ලැබ ඇත. ගෘහාශ්‍රිතව වෙසෙන මැස්සා සහ ඉහඳ මැස්සා එක්ව 600 කට අධික විවිධ බැක්ටීරියා ප්‍රමාණයකට රැකවරණය දෙන බව .ඩී.එන්.ඒ. විශ්ලේෂණයකින් තහවුරුවී තිබේ. ඉන් බොහොමයක්…


ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය වැළැක්වීමට නව බැක්ටීරියාවක්

ඔස්ට්‍රියාවේ මොනැෂ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් හදුන්වා දී ඇති “Wolbachia” බැක්ටීරියාව, ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත…


පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩි කිරීම කාලීන අවශ්‍යතාවයක්

ශ්‍රී ලංකාවේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු 50 කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර, එය දෙගුණයක් දක්වා වැඩි කිරීම කාලීන අවශ්‍යතාවයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා පිළිකා…


පිළිකා රෝගී ප්‍රතිකාර සඳහා මිලියන 4727ක්

පිළිකා රෝගීන් සඳහා පනවා තිබූ වියදම් සීමාව ඉවත් කිරීමෙන් පසු රෝගී සත්කාරක සේවා සඳහා රුපියල් මිලියන 4727ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වැය කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. පසුගිය…


අක්ෂි සැත්කම් රෝගී සංඛ්‍යාව අවම කිරීමට නව වැඩපිළිවෙළක්

අක්ෂි ආබාධ සහිත වයෝවෘධ පුද්ගලයින් 160 කට අක්ෂි සැත්කම් සිදු කිරීමේ වැඩපිළීවෙලක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) අක්ෂි රෝහලේ දී ආරම්භ විය. මෙහිදී බුලත්සිංහල ආසනයේ වයෝවෘද පුද්ගලයින්…


හදිසි හදවත් සැත්කම් රජයේ වියදමින් පෞද්ගලික රෝහල් මඟින් සිදුකෙරේ

කොළඹ ජාතික රෝහලේ හෘදරෝග ඒකකයේ හදවත් සැත්කම් සිදු කරනු ලබන ශල්‍යාගාර දෙකෙහි අලුත්වැඩියා කටයුතු හේතුවෙන් එහි සැත්කම් කටයුතු අත්හිටුවා ඇති බැවින්, එම රෝහලේ හදිසි සැත්කම්වලට භාජනය කළ යුතු රෝගීන් ඒ සඳහා පහසුකම් ඇති පෞද්ගලික රෝහල් වෙත යොමුකිරීමට…


චීන රජයෙන් ලැබුණු ජාතික වකුගඩු රෝහලට මුල් ගල් තැබීම හෙට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීම පරිදි චීන රජයෙන් ලැබුණු මිත‍්‍රශීලි පරිත්‍යාගයක් අනුව පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහල සඳහා මුල් ගල් තැබීම හෙට (06) පෙරවරුවේ යෙදෙන සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරේ. වකුගඩු…


බෝ නොවන රෝග අතර දිය වැඩියාව කියන්නේ භයානක රෝගයක්

  ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ MBBS.MSc.MD හදිසියේම ඔබේ ඉන පටිය තවසිදුරු දෙක තුනක් හිර කරන්න වුනොත්…. සාරි හැට්ටේ අත බුරුලට දැනුනොත්… ? නිතරම දිව ගිලෙන්න වතුර තිබහ දැනෙන්න ගත්තොත්… ? දවල්ට විතරක් නෙමෙයි රෑටත්…


ළමා හදවත් රෝගී දරුවන් වෙනුවෙන් පටක බද්ධ බැංකුවක්

බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කරන ලද මානව හදවත් කපාට සහ පටක බද්ධ බැකුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත විය. “ළමා රෝහලේ පටක බද්ධ බැංකුව ඉදිකිරිම…


“තෙහෙට්ටුවට හල්පිට්ටු, සැප නින්දට මඩපිට්ටු”

වැරදි අහාර රටා හේතුවෙන් අද වනවිට ජනතාව ඉක්මනින් බෝ නොවන රෝගවලට ගොදුරු වන බව බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මෙම බෝ නොවන රෝග අභියෝගය ජය ගැනීම සඳහා දේශීය ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනය කළ යුතු බව…


මැලේරියා රෝගය පාලනයෙන් රුපියල් මිලියන 650 ක ඉතිරියක්

මැලේරියා රෝගය පාලනය කිරීමෙන් 2008 සිට 2014 කාලය තුළ රුපියල් මිලියන 650 ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. බිල් ගේට්ස් පදනම, කාටර් මධ්‍යස්ථානය සහ…


ලිංගික සෞඛ්‍ය පිළිබඳ දකුණු ආසියානු සමුළුව කොළඹදී ඇරඹෙයි

ලිංගික සෞඛ්‍ය පිළිබඳ දකුණු ආසියානු වෛද්‍ය සංගමයේ තුන්වන ද්වි වාර්ෂික සමුළුව මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර, එහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ”ලිංගික වෛද්‍ය විද්‍යාවේ…


සොල්දාදුවාගේ සිරුරේ අඟල් එකොළහක පණුවෙක්’

‘ප්යෝන්ග්යෑන්’ පාලනයෙන් මිදී යුද විරහිත කලාපය ඔස්සේ පළා එමින් සිටියදී වෙඩි පහරට ලක්ව තුවාල ලද උතුරු කොරියානු සොල්දාදුවා ඉතාම බරපතළ මට්ටමින් ශරීරගත පරපෝෂිත පණුවන්ගෙන් පීඩා විඳින බව ඔහු ප්‍රතිකාර ලබන දකුණු කොරියානු රෝහලේ වෛද්‍යවරුන් විසින්…


කාලය සහ අවකාශය (Time and Space)

වෛද්‍ය රුවන් ප්‍රනාන්දු MBBS, MSc, MD, MAAA, MA (සමාජවිද්‍යාව), Adv. Dip. Psychology, Adv. Dip. Psychological Counselling and Psychotherapy Consultant Community Physician අහස් කුසදෙස බලන විට ළමා කාලයේ පටන් මා මනසට නැගෙන ප්‍රශ්න කිහිපයක් තිබේ. මේ…


No Picture

මෙරටට පැමිණෙන විදේශිකයින් සඳහා සෞඛ්‍ය ආරක්ෂණ අරමුදලක්

විවිධ කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින්ට සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා ජාතික සෞඛ්‍ය ආරක්ෂණ අරමුදලක් ආරම්භ කළ යුතු බවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය රජයට යෝජනා කිරීමට යයි. රැකියා, ව්‍යාපාර, අධ්‍යාපන සහ වෘත්තීය කටයුතුවල නියැලීම…


අවුරුදු 100 ඉක්ම වූ “350 දෙනෙක්” ශ්‍රී ලංකාවේ

වයස අවුරුදු සියය ඉක්ම වූ වයෝවෘද්ධ පුද්ගලයන් 350 කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවේ වෙසෙන බව හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි. එවැනි වයෝවෘද්ධ වැඩිහිටි ජනගහනයක් වාසය කිරීම කිසියම් රටක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබිඹු කරන මිනුම්…


වයස අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටියන්ට රු.5000 ක දීමනාවක්

වයස අවුරුදු 100 ඉක්මවු අඩු ආදායම් ලාභී වැඩිහිටියන්ට එක් අයකුට රුපියල් 5000ක් බැගින් මාසික දීමනාවක් ලබා දීමට යයි. මේ සඳහා සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්. බී.දිසානායක මහතා විසින් ඉදිරිපත්…


දීපව්‍යාප්ත ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් 09 සහ 10 දිනවල

රටේ දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු උවදුර නැවතත් පැතිරීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. කොළඹ, ගම්පහ, කලුතර, කුරුණෑගල, පුත්තලම, රත්නපුර කෑගල්ල, යාපනය මහනුවර, මඩකළපුව, කල්මුණේ හා මාතලේ…