බෝ සෙවණේ රාමදාන්

පන්සලත් පල්ලියත් අතර අපූරු සුහදතාවයක් සනිටුහන් කරමින් රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් ආගමික උත්සවය සැමරීම පිණිස මුස්ලිම් ජනතාව බෝ මළුව කරා පැමිණි අවස්ථාවක් බීබීසී සිංහල සේවයට දැකගන්නට ලැබිණ. ඒ අම්බලන්තොට බෝලාන උච්චාවාලික පුරාණ රජ මහා විහාරයේදීය….


චීනයේ නාය යාම: පවුල් රැසක් තවමත් අතුරුදහන්

චීනයේ සිච්වාන් පළාතේ ගම්මානයක් නාය යාමකට හසු වීමත් සමග සියයකට අධික සංඛ්‍යාවක් තවමත් අතුරුදහන්ව සිටින බව බලධාරීහු පවසති. ගම්මානයේ නිවාස පස් යට වැළලී ගොස් ඇති අතර සෙනසුරාදා (ජුනි 24) අඹුසැමි යුවලක් සහ දරුවෙකු බේරා ගැනීමට…


චීනයේ නයායාමක්: 120ක් අතුරුදහන්

චීනයේ නිරිතදිග ප්‍රදේශයේ ඇතිවූ නායයාමකට ගොදුරු වී 120කට අධික පිරිසක් පසට යටවී ඇතැයි සැක කෙරෙන බව චීන රාජ්‍ය මාධ්‍ය සඳහන් කරයි. සිශුවාන් ප්‍රාන්තයේ කන්දක එක් පසක් කඩාවැටීමෙන් සිදුවූ මෙම නායයාම හේතුවෙන් ක්සින්මෝ ගම්මානයේ නිවාස 40ක්…


2017 ලොව අවලස්සනම බැල්ල ‘මාර්තා’

මාර්තා, 2017 වසරේ අවලස්සන ම සුනඛයාට හිමි සම්මානය දිනා ගත්තාය. ඇය කිරුළු පැළඳියේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දී වසරක් පාසා පැවැත්වෙන ‘ලොව අවලස්සනම බල්ලා’ (World’s Ugliest Dog ) තේරීමේ තරගයේදී ය. තවත් අවලස්සන බලු සුරතලුන් 13…


ක්‍රිකට් කාන්තා ලෝක කුසලානය: “බලාපොරොත්තුව අවසාන පූර්ව වටය”

එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් පරාජය වුවත්, තරගාවලියේ අවසාන කණ්ඩායම් හතර අතරට තේරී පත්වීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පවසයි. සෙනසුරාදා බ්‍රිස්ටල් නුවර නවසීලන්තයට එරෙහිව පැවති තරගයේදී ශ්‍රී ලංකා…


ඉහළ යන ඩෙංගු උවදුර: “මීළඟ ජීවිත බිල්ල ඔබද?”

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 න් 14 ක්ම ඩෙංගු රෝගය පැතිර යාමේ අධි අවධානම් කළාප ලෙස හඳුනාගෙන තිබෙන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි. එබැවින් මේ මොහොතේ ඩෙංගු උවදුරෙන් බේරීම ජාතික අවශ්‍යතාවයක් සේ සළකා සවොම්…


The Martian – අඟහරුමත තනි වූ මිනිසා.

සුනෙත් සාගර.  2015 සැප්තැම්බර් මාසයේ 11 වැනි දා තිරගත වු The Martian  චිත්‍රපටය 2011 වර්ෂයේ එලිදැක් වුණු  Andy weir ගේ නව කතාවක් වන The Martian පාදක කරගනිමින් රචනා වූවකි. Radley Scott ගේ අධ්‍යක්ෂණයක් වන මෙය…


9. එයාර් බස් A 350-900(Air bus A350-900)

සුනෙත් සාගර– ගුවන් යනය නැමති විශිෂ්ට නිර්මාණය ලොව  බිහිවීමත් සමග මගී ප්‍රවාහනයේ  මෙන්ම භාණ්ඩ ප්‍රවාහනයේද විප්ලවීය වෙනසක් ඇති විය. ඉතාමත් කෙටි කලකින් යුධමය කටයුතු වලදි ගුවන් යානය ප්‍රධාන  නියමුවා විය. එදා මෙන් අදත් හා හෙටත්…


Sri Lanka’s electricity generation plan 2018-2037

Sri Lanka’s State electricity utility, the Ceylon Electricity Board, in April submitted the Least Cost Long Term Generation Expansion Plan (LCLTGEP) 2018-2037, the electricity generation and expansion plan for the next 20 years, to its…




30දා රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරක්

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය මඟින් මහජනතාවගේ තාරකා විද්‍යා දැනුම වර්ධනය කිරීම උදෙසා පවත්වනු ලබන රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරු මාලාවේ මීළඟ කඳවුර 30දා පැවැත්වීමට කටයුතු සලසා ඇත. මෙම රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුර ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර භූමියෙහි ප.ව….


“නාදතීර්ථ” සංගීත සංධ්වනිය – 2017

“නාදතීර්ථ” සංගීත සංධ්වනිය- 2017  ප්‍රසංගය 30 දා ප.ව. 6.30 ට කොළඹ 07, නෙළුම්පොකුණ රඟහලේ දී  අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙම සංගීත සංධ්වනියේ සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීතවේදී…


ශ්‍රී ලංකා පාසල් වයස් සිමා පිහිනුම් හා දියපිමි තරගාවලිය 29දා

44 වැනි ශ්‍රී ලංකා පාසල්  වයස් සිමා පිහිනුම් හා දියපිමි තරගාවලිය 29දා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ දී  ඇරඹේ. ජුලි 02දා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය වයස් කාණ්ඩ හයක් යටතේ පැවැත්වේ.  මෙම තරගාවලිය ජාතික තලයේ  පාසල් ක්‍රීඩක…


කාන්තා ලෝක කුසලානය – ශ්‍රී ලංකාවට පෙරළිකාර ජයක් ලැබිය හැකිද?

කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ජුනි මස 24 වෙනි දින එංගලන්තයේදී ආරම්භ වේ. සත්කාරක එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව, පකිස්තානය සහ ශ්‍රී ලංකාව මෙවර කාන්තා ලෝක කුසලානයට ක්‍රීඩා කරන කණ්ඩායම් 8වේ. මෙතෙක්…


පියයුරු පිළිකා සුව කළ හැකියි, බියවිය යුතු නැහැ

අමල්උඩවත්ත. ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවෙ කාන්තාවන් අතර බහුලව තිබෙන පිළිකාවක් ලෙසට පියයුරු පිළිකා (Brest Cancer) පෙන්වාදිය හැකිය. ශ්‍රී ලංකාවෙ කාන්තාවන් අතර තිබෙන පිළිකා අතරින් සියයට 25 ක (25%) ප්‍රතිශතයක් පියයුරු පිළිකාවට අයත්වෙයි. වසරක්…



ලන්ඩන් ගින්න: හේතුව “ශීතකරණයක්”

ලන්ඩන් නුවර ග්‍රෙන්ෆෙල් මහල් නිවාසයේ ගින්න ආරම්භවී ඇත්තේ නිවසක තිබූ ශීතකරණයක දෝෂයක් හේතුවෙන් බව බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි. එමෙන්ම ග්‍රෙන්ෆෙල් ගොඩනැගිල්ලේ බාහිර බිත්ති ආවරණය (cladding), ගිනි ආරක්ෂණ පරීක්ෂණයෙන් අසමත්වී ඇති බව ද පොලිසිය නිවේදනය කළේය. ‘මිනිස්…


කැරිබියන් මුහුදේ මුහුදු කොල්ල කරුවෝ: මල මිනිසා කතාන්දර නොකියයි ( Pirates of the Caribbean: Dead Men Tell No Tales ).

සුනෙත් සාගර   2017 ජුනි මාසයේ තිරගතවන  Pirates of the Caribbean: Dead Men Tell No Tales නම් චිත්‍රපටය   Joachim Rønning සහ  Espen Sandberg යන දෙපලගේ අධ්‍යක්ෂනයකි.  Jeff Nathanson ගේ රචනයක් වන මෙම චිත්‍රපටය   කැරිබියන් මුහුදේ…


ලෝකයේ විශාලම ගුවන් යානා දහය

සුනෙත් සාගර ගුවන් යනය නැමති විශිෂ්ට නිර්මාණය ලොව  බිහිවීමත් සමග මගී ප්‍රවාහනයේ  මෙන්ම භාණ්ඩ ප්‍රවාහනයේද විප්ලවීය වෙනසක් ඇති විය. ඉතාමත් කෙටි කලකින් යුධමය කටයුතු වලදි ගුවන් යානය ප්‍රධාන  නියමුවා විය. එදා මෙන් අදත් හා හෙටත්…



රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව – ඉදිරි කටයුතු සඳහා පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ යුතුයි

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කාර්යය නිසි පරිදි සිදු වෙන්න නම්,ඉදිරිපත් කළ වාර්තා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා, ඉදිරි කටයුතු සඳහා මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ යුතු යැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති,මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය…


අමරපුර මහා නිකායේ උපසම්පදා මහෝත්සවය ලබන 25 දා

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා මහෝත්සවය ජුනි 25දා සිට ජූලි 03 වැනි දා දක්වා ඓතිහාසික කළුතර බෝධි සමිඳු අභියස කළු ගඟෙහි නිර්මාණය වූ උදකුක්ඛේප සිමාමාලකයේදී  සිදු කෙරෙන බව ශ්‍රී ලංක අමරපුර නිකායේ උත්තරීතර මහානායක…


ඩයිනමයිට් යොදා මසුන් මැරීමට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නවා

ඩයිනමයිට් යොදා මසුන් මැරීමට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව ධීවර හා ජලාජ් සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා විසින් ස්ථාවර…


වෙළඳ, ආයෝජන කටයුතු පුළුල් කර ගැනීමට තුර්කිය සමග සාකච්ඡා

තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආනයන අපනයන කටයුතු තවඳුරටත් ප්‍රවර්ධනය සඳහා අවස්ථාව උදා වී ඇති බව, ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති තොන්කා ඔෂ්කඩර් මහතා (Tunca Ozcuhadar) මේ බව පැවසිය. ඊයේ (22) පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ…


මාලිංගට පරීක්ෂණයක්

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාව පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයා සහ ලසිත් මාලිංග විවිධ අවස්ථාවලදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය මේ වනවිට තවත් අදියරකට පැමිණ ඇත. ලසිත් මාලිංග කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන…


කොන්කෝඩ් යානා වෙනුවට ආදේශකයක්?

කොන්කෝඩ් (Concorde) යානයට ආදේශකයක් ලෙස යොදා ගැනීමේ අරමුණින් නිර්මාණය කෙරෙන යානය ගුවන ජය ගතහොත් වසර පහකට මදක් වැඩි කාලයක් ඇතුළත ශබ්දයට වඩා වේගයෙන් යළි ගුවන් ගමන් ක්‍රියාත්මකවනු ඇත. සුපර්සොනික් තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කෙරෙන මූලාකෘති…


කටාර් අර්බුදය: අලුත්ම තත්ත්වය

කටාර් රාජ්‍ය සෙසු අරාබි රටවල් විසින් හුදෙකලා කරනු ලැබීමත් සමග මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ ඒ වෙත සැපයුම් භාණ්ඩ පිරවූ නෞකාවක් යැවීමට තුර්කිය කටයුතු කර තිබේ. ජුනි 05 වෙනිදා අර්බුදය ආරම්භ වීමෙන් අනතුරුව සැපයුම් ද්‍රව්‍ය…


ඩෙංගු පැතිරීම වේගවත් ප්‍රවේශම් වෙන්න

අමල් උඩවත්ත මේ දිනවල ශ්‍රී  ලංකාවේ බහුතර පළාත් සංඛ්‍යාවකත් හා එම පළාත් වලට අයත් ප්‍රදේශ ගණනාවකත්  ඩෙංගු උණ පැතිරී යන බව අප කාහටත් රහසක් නොවේ. එහෙත් මෙහි භයානක තත්ත්වය වන්නේ  ඩෙංගු වසංගතයක් ලෙසින් මේ දිනවල…


ලන්ඩන් ගින්න: නගර සභාවේ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් මහල් නිවාසයේ හට ගත් ගින්නෙන් අනතුරුව නාගරික බලධාරීන් ක්‍රියාකළ ආකාරය විවේචනයට ලක්වෙමින් පවතිද්දී කෙන්සිංටන් චෙල්සි නගර සභාවේ ප්‍රධාන විධායක නිලධාරියා ඉල්ලා අස්වෙයි. තනතුරින් ඉවත්වන ලෙස පළාත් පාලන ලේකම්වරයා තමන්ගෙන් ඉල්ලා සිටි බව කෙන්සිංටන්…